• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අහස වැසෙයි ගුවන් ගමන් ඇණහිටීමට රක්ෂණ සමාගම්වල කොන්දේසි ප්‍රධාන හේතුවක් වෙයි

3 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අහස වැසෙයි ගුවන් ගමන් ඇණහිටීමට  රක්ෂණ සමාගම්වල කොන්දේසි ප්‍රධාන හේතුවක් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානයට එරෙහිව ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා දියත් කර ඇති ප්‍රහාර මාලාව හේතුවෙන් අඛණ්ඩව තෙවන දිනටත් මැදපෙරදිග ගුවන් ගමන් පථයන් අඩාල වී ඇති අතර, මෙහි වඩාත්ම බැරෑරුම් තත්ත්වය වන්නේ යුදමය වාතාවරණය හමුවේ සිදුවන ආදායම් අහිමිවීම් සඳහා වන්දි ගෙවීමට රක්ෂණ සමාගම් බැඳී නොසිටීමයි. රොයිටර්ස් පුවත් සේවයට අනුව, වාණිජ දේපළ සහ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ආදායම් අහිමිවීම් වැනි අංශ සඳහා යුද රක්ෂණාවරණ හිමි නොවීම නිසා ගුවන් සේවා සමාගම් සහ සංචාරක ක්ෂේත්‍රය ඩොලර් බිලියන ගණනක අලාභයකට මුහුණ දී සිටිනවා. මේ වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නැව් සඳහා වන රක්ෂණ පිරිවැය පැය 48ක් තුළ පස් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, බොහෝ රක්ෂණකරුවන් අවදානම් කලාප සඳහා ආවරණ ලබාදීමෙන් ඉවත් වෙමින් පවතිනවා. මෙම තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ යාමට අමතරව ලොව පුරා ගුවන් සේවා සහ සැපයුම් දාමයන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය 18% දක්වා ඉහළට

Next Post

හබරණ – මින්නේරිය මාරක රිය අනතුරින් 10කට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
හබරණ – මින්නේරිය  මාරක රිය අනතුරින් 10කට තුවාල

හබරණ - මින්නේරිය මාරක රිය අනතුරින් 10කට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන  හමුදා ගැටුම්වලින්  සිවිල් වැසියන් 42ක් මරුට

ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන හමුදා ගැටුම්වලින් සිවිල් වැසියන් 42ක් මරුට

3 March 2026
Operation Epic Fury පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

Operation Epic Fury පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

3 March 2026
ඉරාන නායකයා ඝාතනයට ට්‍රම්ප් නියෝග දුන් ආකාරය හෙළිවෙයි

ඉරාන නායකයා ඝාතනයට ට්‍රම්ප් නියෝග දුන් ආකාරය හෙළිවෙයි

3 March 2026
බ්‍රිතාන්‍යයේ පැරාලිම්පික්  සුපිරි තරු මෙනා සහ ස්කොට් ඉතිහාසයට

බ්‍රිතාන්‍යයේ පැරාලිම්පික් සුපිරි තරු මෙනා සහ ස්කොට් ඉතිහාසයට

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන  හමුදා ගැටුම්වලින්  සිවිල් වැසියන් 42ක් මරුට

ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන හමුදා ගැටුම්වලින් සිවිල් වැසියන් 42ක් මරුට

3 March 2026
Operation Epic Fury පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

Operation Epic Fury පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved