• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි නීතිය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා 15ක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

3 March 2026
in දේශීය, පුවත්
හදිසි නීතිය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා 15ක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ මහජන සාමය ආරක්ෂා කිරීම සහ ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා 15ක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැදපෙරදිග යුද අර්බුදය හමුවේ බලශක්ති සහ සැපයුම් දාමයන්ට එල්ල විය හැකි බලපෑම් මෙන්ම දේශීය ආරක්ෂක අවශ්‍යතා සලකා බලමින් හදිසි නීති රෙගුලාසි යටතේ මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව විදුලි බලය, ඉන්ධන සැපයීම හා බෙදා හැරීම, සෞඛ්‍ය සේවා, වරාය සහ ගුවන් තොටුපොළ කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙම අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය මඟින් අදාළ සේවාවන්හි නියුතු සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය වන අතර, එම සේවාවන්ට බාධා පමුණුවන ඕනෑම ක්‍රියාවක් වරදක් ලෙස සලකා නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශවලට බලය හිමි වනු ඇති.

Post Views: 3
Previous Post

2022/2023 අස්වැසුම ප්‍රතිලාභී තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹේ

Next Post

වර්ජන කරන්න යුද්ධය බාධාවක් නෑ -රවී කුමුදේශ්

Editor TTV News

Editor TTV News

Next Post
වර්ජන කරන්න  යුද්ධය බාධාවක් නෑ  -රවී කුමුදේශ්

වර්ජන කරන්න යුද්ධය බාධාවක් නෑ -රවී කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොට්ටාව නගර මධ්‍යයේ  සිමෙන්ති ලොරියක් පෙරළෙයි

කොට්ටාව නගර මධ්‍යයේ සිමෙන්ති ලොරියක් පෙරළෙයි

3 March 2026
ටෙහෙරානයේ ඓතිහාසික  ගොලෙස්තාන් මාලිගයට ප්‍රහාරවලින් දැඩි හානි

ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට ප්‍රහාරවලින් දැඩි හානි

3 March 2026
නිතිෂ් කුමාර්ගේ  පුත් නිශාන්ත් ඉන්දියාවේ දේශපාලනයට

නිතිෂ් කුමාර්ගේ පුත් නිශාන්ත් ඉන්දියාවේ දේශපාලනයට

3 March 2026
ෆෝමියුලා වන් 2026 නව රීති හමුවේ ලෝක ශූරතාව  දිනාගන්නේ කවුද?

ෆෝමියුලා වන් 2026 නව රීති හමුවේ ලෝක ශූරතාව දිනාගන්නේ කවුද?

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටෙහෙරානයේ ඓතිහාසික  ගොලෙස්තාන් මාලිගයට ප්‍රහාරවලින් දැඩි හානි

ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට ප්‍රහාරවලින් දැඩි හානි

3 March 2026
නිතිෂ් කුමාර්ගේ  පුත් නිශාන්ත් ඉන්දියාවේ දේශපාලනයට

නිතිෂ් කුමාර්ගේ පුත් නිශාන්ත් ඉන්දියාවේ දේශපාලනයට

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved