• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෝදි සමඟ හමුවෙන් පසු ඉන්දීය මැදිහත්වීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මාර්ක් කාර්නි වෙත දැඩි පීඩනයක්

3 March 2026
in පුවත්, විදෙස්
මෝදි සමඟ හමුවෙන් පසු ඉන්දීය මැදිහත්වීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මාර්ක් කාර්නි වෙත දැඩි පීඩනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැනඩා පුරවැසියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට චෝදනා එල්ල වී ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණගැසීමෙන් අනතුරුව, ඉන්දියාව විසින් කැනඩාවට එල්ල කරන මැදිහත්වීම් තවදුරටත් තර්ජනයක්ද යන්න පැහැදිලි කරන ලෙස කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) වෙත එරටින් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. නවදිල්ලියේ පැවති සිව්දින වෙළඳ සංචාරය අවසන් කරමින් කාර්නි ප්‍රකාශ කළේ “අපි එකම පවුලක්” යනුවෙනි. දෙරට අතර සබඳතා යළි ස්ථාපිත කිරීමේ අරමුණින් සිදුකළ මෙම සංචාරයේදී ඩොලර් බිලියන 2.6ක යුරේනියම් ගනුදෙනුවක් ඇතුළු අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තබා ඇත.
2023 වසරේදී සික් ක්‍රියාකාරිකයෙකු වූ හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමට ඉන්දීය රජය සම්බන්ධ බවට එල්ල වූ චෝදනා හමුවේ දෙරට අතර සබඳතා බිඳ වැටී තිබුණි. මෙම සංචාරයට පෙර කැනඩා රජයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවෙන් එල්ල වූ තර්ජන දැන් අවසන් වී ඇති බවට රජය විශ්වාස කරන බවයි. කෙසේ වෙතත්, කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද් එම ප්‍රකාශය අනුමත නොකළ අතර, සික් ක්‍රියාකාරිකයන් පවසන්නේ තවමත් තමන්ට ඉන්දියාවෙන් මරණ තර්ජන එල්ල වන බවයි.
අග්‍රාමාත්‍ය කාර්නි සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව ද අවලංගු කළ අතර, එය විවේචකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. ඉන්දියාවේ මැදිහත්වීම් අවසන් වී ඇති බවට රජය පවසන පදනම කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. ලිිබරල් පක්ෂයේම මන්ත්‍රීවරියක වන රූබි සහෝටා ප්‍රකාශ කළේ මෙම තර්ජන විසඳී ඇති බවට කරන ප්‍රකාශයන් කැනඩාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබිඹු නොකරන බවයි. ආරක්ෂක ගැටලුවලට වඩා වෙළඳාමට ප්‍රමුඛතාවය දීම පිළිබඳව කැනඩාව තුළ දැන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
Post Views: 0
Previous Post

ජනාධිපති ට්‍රම්ප්ගේ කොන්දේසි මත ජයග්‍රහණයෙන් අවසන් කරන බව පීට් හෙග්සෙත් ප්‍රකාශ කරයි

Next Post

අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාර්ලිමේන්තු නිලධාරිනියකට සිදු වූ  අසාධාරණකම් පිළිබඳ විමර්ශන වාර්තාව  එළිදකියි

පාර්ලිමේන්තු නිලධාරිනියකට සිදු වූ අසාධාරණකම් පිළිබඳ විමර්ශන වාර්තාව එළිදකියි

3 March 2026
ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

3 March 2026
ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින්  පසුබසී

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

3 March 2026
ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්

ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

3 March 2026
ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින්  පසුබසී

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved