• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

“අප කිසිවෙකුත් ඇත්ත දන්නේ නැහැ” එප්ස්ටයින්ගේ මරණය ගැන

බිල් ක්ලින්ටන්ගෙන් ප්‍රශ්න කරයි

3 March 2026
in පුවත්, විදෙස්
“අප කිසිවෙකුත් ඇත්ත දන්නේ නැහැ” එප්ස්ටයින්ගේ මරණය ගැන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අපකීර්තිමත් ව්‍යාපාරික ජෙෆ්රි එප්ස්ටයින්ගේ මරණය පිළිබඳව අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගෙන් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව පසුගියදා දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ. පසුගිය සතියේ දින දෙකක් පුරා රහසිගතව සිදුකළ මෙම ප්‍රශ්න කිරීම්වල වීඩියෝ දර්ශන මාර්තු 02 වනදා ප්‍රසිද්ධියට පත් කෙරිණි. එප්ස්ටයින් සිය දිවි නසාගත් බව ඔබ විශ්වාස කරන්නේදැයි එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්ලින්ටන් ප්‍රකාශ කළේ, “මම දන්නේ නැහැ, මම හිතන්නේ ඔහු අවසානයේ හසු වූ නිසා එසේ වෙන්න ඇති, නමුත් ඇත්තම කියනවා නම් ඒ ගැන මම දන්නේ නැහැ, ඔබ දන්නෙත් නැහැ, අප කිසිවෙකුත් ඇත්ත දන්නේ නැහැ” යනුවෙනි.
මීට පෙර එප්ස්ටයින් සම්බන්ධ පරීක්ෂණ සඳහා සහභාගී වීම ක්ලින්ටන් යුවළ ප්‍රතික්ෂේප කර තිබුණද, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වීමේ අවදානම හමුවේ ඔවුන් සාක්ෂි දීමට එකඟ වී ඇත. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දීමට බලකෙරුණු පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට බිල් ක්ලින්ටන් පත්ව තිබේ. ප්‍රශ්න කිරීම් අතරතුර ක්ලින්ටන්ගේ නීතිඥයන් ඔහු සහ එප්ස්ටයින් අතර පැවති සබඳතාවය ‘මිත්‍රත්වයක්’ නොව ‘හිතවත්කමක්’ (Friendly) ලෙස හැඳින්වීමට දැඩි උත්සාහයක නිරත වූ බව ද වාර්තා වේ.
මීට අමතරව, එප්ස්ටයින්ගේ ලිපිගොනුවල සඳහන් වූ ක්ලින්ටන් කාන්තාවක සමඟ පිහිනුම් තටාකයක සිටින ඡායාරූපය පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරිණි. එය බෲනායි රාජ්‍යයේ පුණ්‍ය කටයුත්තක් සඳහා ගිය ගමනකදී ගත් එකක් බවත්, එහි සිටි කාන්තාව තමන් හඳුනන්නේ නැති බවත් ක්ලින්ටන් පවසා ඇත. එමෙන්ම එප්ස්ටයින්ගේ පෞද්ගලික ගුවන් යානයකදී තමන්ට ගෙල පිරිමැදීමේ ප්‍රතිකාරයක් (Massage) ලබා දුන් තරුණිය ලිංගික අපයෝජනයට ලක්වූ තැනැත්තියක බව තමන් දැන නොසිටි බව ද හිටපු ජනාධිපතිවරයා දිවුරුම් පිට ප්‍රකාශ කර තිබේ.
Post Views: 3
Previous Post

ලෝක ව්‍යාප්ත පියයුරු පිළිකා රෝගීන්ගෙන් හතරෙන් එකක්ම වැරදි ජීවන රටාවන් නිසා බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

Next Post

‘Evil Dead’ සුපිරි නළු බෲස් කැම්බල්ට සුව කළ නොහැකි පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
‘Evil Dead’ සුපිරි නළු  බෲස් කැම්බල්ට සුව කළ  නොහැකි පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වෙයි

‘Evil Dead’ සුපිරි නළු බෲස් කැම්බල්ට සුව කළ නොහැකි පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

3 March 2026
ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින්  පසුබසී

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

3 March 2026
ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්

ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්

3 March 2026
ඕස්ට්‍රේලියාව දශකයකට පසු අත්විඳි තෙත්ම ගිම්හානය දැඩි රශ්මිය සහ ගංවතුර අතර දෝලනය වූ කාලගුණය

ඕස්ට්‍රේලියාව දශකයකට පසු අත්විඳි තෙත්ම ගිම්හානය දැඩි රශ්මිය සහ ගංවතුර අතර දෝලනය වූ කාලගුණය

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

3 March 2026
ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින්  පසුබසී

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved