• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂයේ දූෂිත දේශපාලනයට එරෙහිව නව සන්ධානයක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මල්වතු මහනාහිමි බැහැදකියි

3 March 2026
in දේශීය, පුවත්
විපක්ෂයේ දූෂිත දේශපාලනයට  එරෙහිව නව සන්ධානයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය දූෂණයෙන් තොරව නිවැරදි ගමනක් යමින් සිටින බැවින්, තමන්ගේ සහයෝගය නිරතුරුව රජයට ලබා දෙන බවත්, දූෂිත විපක්ෂයට එරෙහිව නව සන්ධානයක් ගොඩනගන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියේය. විපක්ෂයේ සිටින කණ්ඩායම් එකතු වී සිටින්නේ ජනතාවට සේවය කිරීමට නොව ඔවුන්ගේ පටු වාසි තකා බව ද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
තමන් දේශපාලනයට පිවිසෙන සමයේ රට පාලනය කළ පිරිස අද විපක්ෂය නියෝජනය කරන බවත්, එදා ඔවුන් සිදුකළ වංචා සහ දූෂණ තමන් දිගින් දිගටම විවේචනය කළ බවත් ෆොන්සේකා මහතා සිහිපත් කළේය. යුද මෙහෙයුම් පැවති සමයේ පවා මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සටන් විරාම පනවමින් ඊට බාධා කිරීමට උත්සාහ කළ ආකාරයත්, ඔවුන්ගේ දූෂිත ගනුදෙනු පිළිබඳවත් තමන් මීට පෙර විස්තරාත්මකව කරුණු අනාවරණය කර ඇති බවත් ඔහු මහනාහිමියන් හමුවේ කියා සිටියේය.
වත්මන් රජය යටතේ ජනාධිපතිවරයා හෝ මැති ඇමැතිවරුන් රටේ දේපළ අවභාවිත කරමින් කෝටිපතියන් වී නොමැති බවත්, ඔවුන් රට වෙනුවෙන් කැප කිරීම් කරන බවත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය. පසුගිය පාලන සමයන්හි මෙන් පවුල් පාලනයක් හෝ දේපළ කොල්ලකෑමක් වත්මන් රජය තුළ දැකිය නොහැකි බැවින්, රටේ සිදුවෙමින් පවතින මෙම විශාල වෙනසට තමන් ධෛර්යය ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. පැවති දූෂිත ක්‍රමය වෙනස් කිරීමට ජනතාව තුළ පවතින කැමැත්ත මත පදනම්ව මෙම නව දේශපාලන සන්ධානය ඉදිරියට ගෙන යන බව ද ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

ඩුබායිහි අතරමං වූ ඉන්දීය වැසියන් 149 දෙනෙකු ආරක්ෂිතව දිල්ලියට ගෙන එයි

Next Post

ගල් අඟුරු ප්‍රශ්නය වාරණය කිරීමෙන් තම වරප්‍රසාද උල්ලංඝනය වූ බව සජිත් පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ගල් අඟුරු ප්‍රශ්නය වාරණය කිරීමෙන් තම වරප්‍රසාද උල්ලංඝනය වූ බව සජිත් පවසයි

ගල් අඟුරු ප්‍රශ්නය වාරණය කිරීමෙන් තම වරප්‍රසාද උල්ලංඝනය වූ බව සජිත් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාර්ලිමේන්තු නිලධාරිනියකට සිදු වූ  අසාධාරණකම් පිළිබඳ විමර්ශන වාර්තාව  එළිදකියි

පාර්ලිමේන්තු නිලධාරිනියකට සිදු වූ අසාධාරණකම් පිළිබඳ විමර්ශන වාර්තාව එළිදකියි

3 March 2026
ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

3 March 2026
ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින්  පසුබසී

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

3 March 2026
ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්

ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

ඔයාලා ප්‍රාර්ථනා කළේ රට බංකොලොත් වෙනකම්

3 March 2026
ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින්  පසුබසී

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved