• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාතික මෙහෙයුම අඛණ්ඩව දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක්

3 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ජාතික මෙහෙයුම අඛණ්ඩව දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ  වැඩසටහන් රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“මතින් තොර රටක්” නිර්මාණය කිරීමේ වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ යටතේ ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මේ වන විට දිවයින පුරා අති සාර්ථකව ක්‍රියාත්මක වේ. පාසල් දරුවන් සහ තරුණ පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම දැවැන්ත වැටලීම් මාලාවක් ද මීට සමගාමීව සිදු කෙරේ.
ඊයේ (මාර්තු 02) දිනය තුළ පමණක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 31,076 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 248 දෙනෙකු අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුකරුවන් වන අතර 159 දෙනෙකු බීමත් රියදුරන් වේ.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වැටලීම් සිදු කරයි. මෙහි විශේෂත්වය වන්නේ විදේශගතව සිට මෙරට ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් ද හඳුනාගෙන ඔවුන් මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගැනීමයි.
මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව හොරණ පොලිස් ස්ථානාධිපති රංග පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් හොරණ නගරයේදී දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ සහ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ද අද (මාර්තු 03) ක්‍රියාත්මක විය.
මීට අමතරව, රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,677 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පාසල් මට්ටමින් ද සංවිධානය කර ඇත.
Post Views: 1
Previous Post

‘ඒක හීනයක් වගේ’ අබුඩාබි සිට පැමිණි සංචාරකයින් යුද බිය විස්තර කරයි

Next Post

ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී මෙහෙයුම තීව්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී  මෙහෙයුම තීව්‍ර වෙයි

ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී මෙහෙයුම තීව්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට  මිසයිල ප්‍රහාරයක්

ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට මිසයිල ප්‍රහාරයක්

5 March 2026
ඉරානයට නැවත කිසිදා න්‍යෂ්ටික  බලයක් හිමිවන්නේ නැහැ

ඉරානයට නැවත කිසිදා න්‍යෂ්ටික බලයක් හිමිවන්නේ නැහැ

5 March 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන්  ඇතැම් පිරිස් කලබල වී ඇත්තේ ඇයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් ඇතැම් පිරිස් කලබල වී ඇත්තේ ඇයි

5 March 2026
ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්  5,000ක් දක්වා පිරිසක්  උපත් ආබාධ සහිතයි

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 5,000ක් දක්වා පිරිසක් උපත් ආබාධ සහිතයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින්  අසර්බයිජාන සිවිල් වැසියන්  දෙදෙනෙකුට තුවාල

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් අසර්බයිජාන සිවිල් වැසියන් දෙදෙනෙකුට තුවාල

5 March 2026
ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට  මිසයිල ප්‍රහාරයක්

ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට මිසයිල ප්‍රහාරයක්

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved