• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දැවැන්ත ජයග්‍රහණයකින් පසුවත් ෆ්ලමෙන්ගෝ පුහුණුකරු ධුරයෙන් ඉවත් කෙරේ

3 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
දැවැන්ත ජයග්‍රහණයකින් පසුවත්  ෆ්ලමෙන්ගෝ පුහුණුකරු ධුරයෙන් ඉවත් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු චෙල්සි (Chelsea) සහ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් ක්‍රීඩකයෙකු වන ෆිලිපේ ලුයිස් (Filipe Luis), බ්‍රසීලයේ ෆ්ලමෙන්ගෝ (Flamengo) පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට එම ක්‍රලීඩා සමාජය අද (මාර්තු 03) තීරණය කර තිබේ. පුදුමයට කරුණ නම්, මෙම තීරණය ගෙන ඇත්තේ මදුරේරා (Madureira) කණ්ඩායමට එරෙහිව 8-0 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා Campeonato Carioca තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා පැය කිහිපයකට පසුව වීමයි.
වසර 2024 සැප්තැම්බර් මාසයේදී වගකීම් භාරගත් 40 හැවිරිදි ලුයිස්, සිය තරග 100ක කාලසීමාව තුළ කුසලාන 7ක් ජයග්‍රහණය කිරීමට කණ්ඩායම මෙහෙයවීය. ඒ අතර 2025 Copa Libertadores ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයක් වන අතර, එමගින් ඔහු ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස එම කුසලානය දිනූ 9 වන පුද්ගලයා බවට පත් විය. මීට අමතරව පසුගිය වසරේ පැවති ෆිෆා සමාජ ලෝක කුසලානයේදී චෙල්සි කණ්ඩායම පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ද ඔහුගේ කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත්, 2026 වසරේ ආරම්භයේදීම Supercopa do Brasil සහ Recopa Sudamericana යන තරගාවලි දෙකෙහිම අවසන් මහා තරගවලදී පරාජය වීම සහ මේ වන විට ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 11 වන ස්ථානය දක්වා පසුබැසීම මෙම ඉවත් කිරීමට හේතු වී ඇති බව ක්‍රීඩා විචාරකයෝ පවසති. ලුයිස් සමඟ ඔහුගේ සහායක පුහුණුකරු අයිවන් පාලන්කෝ සහ ශාරීරික පුහුණුකරු දියෝගෝ ලින්හාරෙස් ද කණ්ඩායමෙන් ඉවත් වී තිබේ.
එළඹෙන ඉරිදා ෆ්ලූමිනෙන්සෙ (Fluminense) කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ෆ්ලමෙන්ගෝ කණ්ඩායම නව පුහුණුකරුවෙකු යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය.
Post Views: 6
Previous Post

මයිකල් කැරික් සිය උපන් බිමට මැන්චෙස්ටර් යුනයිටඩ් කළමනාකරු ලෙස ශාන්ත ජේම්ස් පාර්ක් පිටියට එන ඓතිහාසික ගමන

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචන හමුවේ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සිය ස්ථාවරය ආරක්ෂා කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රතුගල ආදිවාසී නායක  සුදාවන්නිල ඇත්තන්ට  ඌව ආණ්ඩුකාරවරයාගෙන්  අවසන් ගෞරව

රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ට ඌව ආණ්ඩුකාරවරයාගෙන් අවසන් ගෞරව

8 May 2026
ඉදිකිරීම් අපද්‍රව්‍ය  ප්‍රතිචක්‍රීකරණයට  ඒකලදී නව මධ්‍යස්ථානයක් ඇරඹෙයි

ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට ඒකලදී නව මධ්‍යස්ථානයක් ඇරඹෙයි

8 May 2026
පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට රුපියල් බිලියන 10ක පොල්ලක් විපක්ෂ නායකගෙන් බරපතළ චෝදනාවක්

පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට රුපියල් බිලියන 10ක පොල්ලක් විපක්ෂ නායකගෙන් බරපතළ චෝදනාවක්

8 May 2026
තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස  තලපති විජේ  හෙට දිවුරුම් දෙයි

තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස තලපති විජේ හෙට දිවුරුම් දෙයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද  සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට  දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

8 May 2026
බ්‍රිතාන්‍ය දේශපාලනයේ  සියවසක පෙරළියක් ප්‍රධාන පක්ෂ පරදා  රිෆෝම් යූකේ (Reform UK) ඉදිරියට

බ්‍රිතාන්‍ය දේශපාලනයේ සියවසක පෙරළියක් ප්‍රධාන පක්ෂ පරදා රිෆෝම් යූකේ (Reform UK) ඉදිරියට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved