• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝබකම නිසා තීන්ත ටින් දෙකකට වැඩේ දුන් නිවැසියා

3 March 2026
in දේශීය, පුවත්
ලෝබකම නිසා  තීන්ත ටින් දෙකකට  වැඩේ දුන් නිවැසියා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැඩි වියදමක් නොදරා නිවස පින්තාරු කර ගැනීමට ගොස්, අවසානයේ තිබුණාටත් වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු වූ ලෝබ නිවැසියෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
තම නිවස පින්තාරු කිරීම සඳහා පළපුරුදු බාස් කෙනෙකු ගෙන්වා ගත් මෙම නිවැසියා, බාස් වැඩ කරන අයුරු ඉතා ඕනෑකමින් බලා සිටියේය. නිවැසියාගේ ලෝබකම ගැන හොඳින් දැන සිටි බාස්, ඔහුට හොරෙන් තිනර් බෝතල් දෙකක තිබූ තිනර් ඉවත් කර ඒ වෙනුවට වතුර පුරවා තැබීය. ඉන්පසු නිවැසියා ඉදිරිපිටදීම එම ‘වතුර’ පිරවූ බෝතලය තීන්තවලට දමා කළවම් කර පෙන්වීය. එය දුටු නිවැසියා සිතුවේ තීන්ත දිය කිරීමට වතුර භාවිතා කළ හැකි බවයි.
බාස්ව කූට ලෙස දින කිහිපයකට නතර කළ නිවැසියා, තනිවම තීන්ත කළවම් කිරීමට ගොස් තීන්ත ටින් දෙකකටම වතුර දැමීය. එහි ප්‍රතිඵලයක් ලෙස තීන්ත සියල්ල ගුලි වී විනාශ වූ අතර, අවසානයේ බිරිඳගෙන් ද දෝස්මුරයක් අසා නැවතත් බාස් උන්නැහේ ලවාම වැඩේ කරවා ගැනීමට ඔහුට සිදු විය. නොදන්නා දේට අත ගසා අවසානයේ නිවැසියාට සිදු වූයේ තීන්ත ටින් දෙකක මුදල මෙන්ම බාස්ගේ කුලිය ද ගෙවීමටය.
Post Views: 1
Previous Post

අහන් නැතිව යුද්ධය ඇරඹුවාට ට්‍රම්ප්ගේ විපක්ෂය ලෙඩක් අදී

Next Post

ලෝක කුසලාන උණුසුම උච්චතම අවස්ථාවට දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය හෙට අවසන් පූර්ව සටනට – ඊඩ්න් ගාර්ඩ්න් පිටිය සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක කුසලාන උණුසුම උච්චතම අවස්ථාවට දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය  හෙට අවසන් පූර්ව සටනට – ඊඩ්න් ගාර්ඩ්න් පිටිය සූදානම්

ලෝක කුසලාන උණුසුම උච්චතම අවස්ථාවට දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය හෙට අවසන් පූර්ව සටනට - ඊඩ්න් ගාර්ඩ්න් පිටිය සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ බලකේන්ද්‍රයට එල්ල වූ දරුණු ප්‍රහාරය

ඉරානයේ බලකේන්ද්‍රයට එල්ල වූ දරුණු ප්‍රහාරය

3 March 2026
මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

3 March 2026
බ්‍රිතාන්‍ය කඳවුර රැකගන්න ප්‍රංශය යුද නැව් එවයි

බ්‍රිතාන්‍ය කඳවුර රැකගන්න ප්‍රංශය යුද නැව් එවයි

3 March 2026
ඉරානය සාකච්ඡා ඉල්ලද්දී ට්‍රම්ප්ගෙන් තද උත්තරයක්

ඉරානය සාකච්ඡා ඉල්ලද්දී ට්‍රම්ප්ගෙන් තද උත්තරයක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ බලකේන්ද්‍රයට එල්ල වූ දරුණු ප්‍රහාරය

ඉරානයේ බලකේන්ද්‍රයට එල්ල වූ දරුණු ප්‍රහාරය

3 March 2026
මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved