• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය දිග්ගැස්සුණහොත් ශ්‍රී ලංකාවට ‘ගෙවුම් ශේෂ’ අර්බුදයක අවදානමක්

ආර්ථික විද්‍යාඥ තලාල් රාෆි

3 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධය දිග්ගැස්සුණහොත් ශ්‍රී ලංකාවට ‘ගෙවුම් ශේෂ’ අර්බුදයක අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දිගුකාලීනව පැවතුණහොත් ශ්‍රී ලංකාව දැඩි ‘ගෙවුම් ශේෂ’ (Balance of Payment) අර්බුදයකට මුහුණ දීමට ඉඩ ඇති බව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥ තලාල් රාෆි මහතා අනතුරු අඟවයි. අද දෙරණ සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ගෝලීය තෙල් මිල ඉහළ යාම මෙන්ම කලාපීය පිරිපහදුවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් නිෂ්පාදනය අඩාළ වීම මෙරට ආර්ථිකයට සෘජුව බලපාන බවයි. තෙල් මිලට අමතරව ආහාර මිල ඉහළ යාම හරහා ලෝක උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඔහු පුරෝකථනය කරයි.
ශ්‍රී ලංකාව වාර්ෂිකව ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් පමණ වැය කරන අතර, තෙල් මිල 10%කින් ඉහළ යාම පවා රජයේ ජංගම ගිණුමට දරාගත නොහැකි බරක් වනු ඇති බව රාෆි මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත්, එය විදේශ ප්‍රේෂණ (Remittances) සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම්වලට ද බරපතල ලෙස බලපානු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමට සැරසෙයි

Next Post

මැදපෙරදිග සියලු ආර්ථික මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved