• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක බලශක්ති අර්බුදය හමුවේ ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්

මැදපෙරදිග නෞකාවලට ඇමරිකානු නාවික හමුදා ආරක්ෂාව ලබාදීමට සැරසෙයි

4 March 2026
in පුවත්, විදෙස්
ලෝක බලශක්ති අර්බුදය හමුවේ  ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළට තෙල් සහ ගෑස් සපයන ප්‍රධානතම මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය අඩාල වීම මීට ප්‍රධානතම හේතුවයි. ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජනයත් සමඟ දැනටමත් බොරතෙල් ප්‍රවාහනය කරන නෞකා 200ක් පමණ ගල්ෆ් කලාපයේ සිරවී ඇති අතර ලෝක වෙළඳපොළේ තෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ඇමරිකානු නාවික හමුදාවේ සෘජු ආරක්ෂාව (Naval Escort) නෞකා වෙත ලබාදෙන බවට ට්‍රම්ප් පොරොන්දු වී ඇති අතර නැව් සමාගම් මුහුණ දී ඇති රක්ෂණ අවදානම අවම කිරීම සඳහා සහනදායී මිලට රක්ෂණාවරණ ලබාදීමට ද ඔහු පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් නාවික හමුදා ආරක්ෂාව ලබා දුන්න ද නෞකාවල ආරක්ෂාව පිළිබඳව පවතින අවදානම මුළුමනින්ම පහව නොයන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙනවා. මෙම අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවන අතර ට්‍රම්ප් පවසන්නේ ඉරාන පාලනයට එරෙහිව මෙම හමුදා ක්‍රියාමාර්ගය ගැනීම අත්‍යවශ්‍යව තිබූ බවයි.
Post Views: 2
Previous Post

ලිවර්පූල් පිලට යළිත් අමිහිරි පරාජයක්

Next Post

එප්ස්ටයින් දූපතේ රහස් හෙළිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
එප්ස්ටයින් දූපතේ රහස් හෙළිවෙයි

එප්ස්ටයින් දූපතේ රහස් හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

4 March 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත්  කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ  ආසියානු සංවර්ධන බැංකුව (ADB)  අතර විශේෂ සාකච්ඡාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර විශේෂ සාකච්ඡාවක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved