• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද ගිනි මැද ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක්

සතියක පාඩුව ඩොලර් මිලියන 12ක් දක්වා ඉහළට

4 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද ගිනි මැද ලංකාවේ  සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරනවා. විදේශීය සංචාරකයින්ගේ පැමිණීම සීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් මෙරටට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10ත් 12ත් අතර විශාල මූල්‍යමය පාඩුවක් සිදුවෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. යුද්ධය හේතුවෙන් ගුවන් සීමාවන් වසා තැබීම සහ සංචාරක බිය මෙයට සෘජුවම බලපා ඇති අතර, ලෝක බලශක්ති මිල ඉහළ යාම ද සංචාරක ගමන් බිමන් සීමා වීමට තවත් හේතුවක් වී තිබෙනවා.
කෙසේ වෙතත්, මැදපෙරදිග ගුවන් කලාපය සීමිත කාලසීමාවකට විවෘත වූ අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි සහ සාජා බලා ගුවන් යානා දෙකක් පිටත්ව ගොස් තිබෙනවා. ෆිට්ස් එයාර් සහ එයාර් ඇරබියා ගුවන් සේවාවන්ට අයත් මෙම යානා මගීන් සහ කාර්ය මණ්ඩලය ද සමඟ ඊයේ පස්වරුවේ මෙලෙස පියාසර කළේ පවතින අවදානම් තත්ත්වය මධ්‍යයේයි. මේ අතර, යුද තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශිකයින් මුහුණ දී ඇති ගැටලු සැලකිල්ලට ගෙන ඔවුන්ගේ වීසා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා තහවුරු කළා.
Post Views: 2
Previous Post

මැදපෙරදිග යුද ගිනි මැද ආසියානු කොටස් වෙළඳපොළවල් බිඳ වැටෙයි

Next Post

ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් දරුණු ජීවිත හානි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් දරුණු ජීවිත හානි

ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් දරුණු ජීවිත හානි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල මහා මැතිවරණය හෙට

නේපාල මහා මැතිවරණය හෙට

4 March 2026
ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

4 March 2026
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා  ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

4 March 2026
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය  ස්වයං ආරක්ෂාවට පියවරක්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්වයං ආරක්ෂාවට පියවරක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාල මහා මැතිවරණය හෙට

නේපාල මහා මැතිවරණය හෙට

4 March 2026
ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved