• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුද ගැටුම් හමුවේ කොටස් පහතට තෙල් මිල අහසට

4 March 2026
in පුවත්, විදෙස්
යුද ගැටුම් හමුවේ කොටස් පහතට තෙල් මිල අහසට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව තුන්වන දිනටත් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ. අද (මාර්තු 04) බදාදා උදෑසන වන විට වාර්තා වන දත්තවලට අනුව ලොව ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළ දර්ශක රැසක් රතු පැහැයෙන් (පහත වැටෙමින්) පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ආර්ථික බලපෑම පිළිබඳ විස්තර විමසා බලන විට දකුණු කොරියාවේ ‘කොස්පි’ (KOSPI) දර්ශකය 7% ක පහළ මට්ටමකින් විවෘත වී මේ වන විට 6% ක පසුබෑමක් පෙන්නුම් කරයි. එසේම ජපානයේ ‘නිකේයි’ (Nikkei 225) දර්ශකය 3.6% කින් ද, ඕස්ට්‍රේලියාවේ ‘ASX 200’ දර්ශකය 1.8% කින් ද පහත වැටී ඇති අතර හොංකොං හි ‘හැන්ග් සෙන්ග්’ (Hang Seng) දර්ශකය ද දැඩි අවපාතයකට ලක්ව තිබේ.
මේ අතර ලෝක තෙල් වෙළෙඳාමේ තීරණාත්මක මංසන්ධියක් වන ‘හෝර්මුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) හරහා සිදුවන නෞකා ගමනාගමනය අඩාල වීම හේතුවෙන් බ්‍රෙන්ට් (Brent) බොරතෙල් සහ අමෙරිකානු තෙල් මිල 1.2% කින් ඉහළ ගොස් ඇත. යුදමය තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය බලශක්ති සැපයුමට සහ කොටස් වෙළෙඳපොළට මීට වඩා දරුණු බලපෑම් එල්ල වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
Post Views: 1
Previous Post

ඔරුගොඩවත්ත ඝාතනයට සැකකරුවන් 06ක් STF දැලට

Next Post

පාර්ලිමේන්තුව අදත් උදේන්ම වැඩ

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තුව අදත් උදේන්ම වැඩ

පාර්ලිමේන්තුව අදත් උදේන්ම වැඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමලිංගික සංචාරක කර්මාන්තය  ප්‍රවර්ධනය නොකිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

සමලිංගික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

4 March 2026
ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

4 March 2026
ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

4 March 2026
ගාල්ලේදී අනතුරට පත්  ඉරාන නෞකාවේ 35 දෙනෙකු බේරාගනියි

ගාල්ලේදී අනතුරට පත් ඉරාන නෞකාවේ 35 දෙනෙකු බේරාගනියි

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

4 March 2026
ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved