• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අද ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය

4 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
අද ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය අද (මාර්තු 04) රාත්‍රී 7:00 ට ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙහිදී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කරවා ගැනීම සඳහා තරග වැදීමට නියමිතය.
දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි එකම අපරාජිත කණ්ඩායම වීම විශේෂත්වයකි. මූලික වටයේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදුණු ඔවුන් සහභාගී වූ තරග 4 ම ජයගත් අතර, සුපිරි අට දෙනාගේ වටයේදී ද සියලු තරග ජය ගනිමින් අපරාජිතව මෙම අවස්ථාව උදාකර ගත්තේය.
නවසීලන්ත කණ්ඩායම ද ‘ඩී’ කාණ්ඩයෙන් මූලික වටයට එක්වූ අතර එහිදී තරග 3ක් ජයගෙන සුපිරි අට දෙනාගේ වටයට පිවිසියේය. එම වටයේදී තරග 3කින් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළ ද, පාකිස්තානයට වඩා වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත් වීම නිසා ඔවුන්ට අවසන් පූර්ව වටයේ වරම් හිමි විය.
දෙවන අවසන් පූර්ව තරගය හෙට (05) රාත්‍රී 7:00 ට සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Post Views: 0
Previous Post

යුද්දෙ අස්සෙ කොලඹ වායුවත් කේස්

Next Post

ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස්ගේ සිරදඬුවම් කාලය ලිහිල් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස්ගේ සිරදඬුවම් කාලය ලිහිල් වෙයි

ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස්ගේ සිරදඬුවම් කාලය ලිහිල් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමලිංගික සංචාරක කර්මාන්තය  ප්‍රවර්ධනය නොකිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

සමලිංගික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

4 March 2026
ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

4 March 2026
ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

4 March 2026
ගාල්ලේදී අනතුරට පත්  ඉරාන නෞකාවේ 35 දෙනෙකු බේරාගනියි

ගාල්ලේදී අනතුරට පත් ඉරාන නෞකාවේ 35 දෙනෙකු බේරාගනියි

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

4 March 2026
ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved