• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද්දෙන් ලංකාව රැකගන්න සජිත්ල සාකච්ඡාවක්

4 March 2026
in දේශීය, පුවත්
යුද්දෙන් ලංකාව රැකගන්න  සජිත්ල සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් ඊයේ (මාර්තු 03) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ මැදපෙරදිග කලාපයේ වර්තමානයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය සහ ඉන් මෙරටට එල්ල විය හැකි බලපෑම් පිළිබඳවයි.
මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ ප්‍රධාන කරුණු විමසා බැලීමේදී මැදපෙරදිග කලාපයේ සේවය කරන දස ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ. යුද ගැටුම් හේතුවෙන් එම ශ්‍රමිකයන් පත්ව ඇති අවදානම් සහගත තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීමට රජය වහාම මැදිහත් විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් සමඟ සිදුකරන මෙරට ප්‍රධාන පෙළේ ආනයන හා අපනයන කටයුතුවලට මෙම යුද්ධය බාධාවක් විය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් ද විපක්ෂයේ අවධානය යොමු විය. විශේෂයෙන්ම බලශක්ති සැපයුම සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ගත යුතු පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.
Post Views: 2
Previous Post

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මැදපෙරදිග රටවල් රැසකට නව සංචාරක සීමා

Next Post

‘අධිරාජ්‍යවාදී ස්වරූපය’ ඉරානයට එරෙහි අමෙරිකානු – ඉශ්‍රායල යුද්ධය දකුණු අර්ධගෝලයේ රටවල් හෙළා දකියි

Editor TTV News

Editor TTV News

Next Post
‘අධිරාජ්‍යවාදී ස්වරූපය’ ඉරානයට එරෙහි  අමෙරිකානු – ඉශ්‍රායල යුද්ධය දකුණු අර්ධගෝලයේ රටවල් හෙළා දකියි

‘අධිරාජ්‍යවාදී ස්වරූපය’ ඉරානයට එරෙහි අමෙරිකානු - ඉශ්‍රායල යුද්ධය දකුණු අර්ධගෝලයේ රටවල් හෙළා දකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ  ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

4 March 2026
ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ  ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

4 March 2026
ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved