• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලක්ෂ 8ක ජනතාවක් කත්මණ්ඩු නිම්නයෙන් පිටව යති

4 March 2026
in පුවත්, විදෙස්
මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ  කිරීමට ලක්ෂ 8ක ජනතාවක්  කත්මණ්ඩු නිම්නයෙන් පිටව යති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නේපාලයේ හෙට (05) පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් පසුගිය සතිය තුළ පමණක් ලක්ෂ අටක (800,000) පමණ ජනතාවක් කත්මණ්ඩු නිම්නයෙන් පිටව ගොස් ඇති බව එරට බලධාරීන් පවසති. නේපාලයේ මිලියන 30ක් වන සමස්ත ජනගහනයෙන් දසයෙන් එකක් පමණ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා අගනුවර වන කත්මණ්ඩු නිම්නය ආශ්‍රිතව ජීවත් වෙති.
නේපාල නීතියට අනුව සෑම පුරවැසියෙකුම තමන් ලියාපදිංචි වී ඇති මැතිවරණ කොට්ඨාශයේදීම ඡන්දය ප්‍රකාශ කළ යුතු අතර, බොහෝ දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ තමන් උපන් ගම් ප්‍රදේශවලය. කඳුකර භූමියකින් සමන්විත නේපාලයේ ගමනාගමනය අසීරු වුවද, ජනතාව සිය ගම්බිම් බලා යාම නිසා මහාමාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ. විදේශගතව සිටින නේපාල වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි නොවන බැවින් මෙරට වෙසෙන ජනතාව සිය ඡන්ද අයිතිය භාවිතා කිරීමට මෙලෙස දැඩි උනන්දුවක් දක්වති.
පසුගිය දින කිහිපය තුළ කත්මණ්ඩු නගරයේ බස් නැවතුම්පොළවල් සහ ප්‍රධාන මාර්ග කුඩා වෑන් රථ, බස් රථ සහ ජීප් රථවලින් පිරී පැවති අතර ජනතාව සිය ගම්බිම් බලා යාම නිසා අගනුවර ජනශුන්‍ය ස්වභාවයක් ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

කොරියාවේ කළ ගබ්සාවකින් පසු උපන් බිළිඳා ඝාතනය කිරීමේ වරදට මව සහ වෛද්‍යවරුන් වැරදිකරුවන් වෙයි

Next Post

යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

Editor TTV News

Editor TTV News

Next Post
යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලූකා ඩොන්සිච් සහ පුහුණුකරු  රෙඩික් අතර උණුසුම් සංවාදයක්

ලූකා ඩොන්සිච් සහ පුහුණුකරු රෙඩික් අතර උණුසුම් සංවාදයක්

4 March 2026
යුද්ධයෙන් අපරාධ වසන් කළ  නොහැකි බවට ඇමරිකානු කොංග්‍රස්  සභිකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

යුද්ධයෙන් අපරාධ වසන් කළ නොහැකි බවට ඇමරිකානු කොංග්‍රස් සභිකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

4 March 2026
සියලුම ජාතීන්ට ඊශ්‍රායලයේ ආරක්ෂිත  ස්ථාන විවෘතයි

සියලුම ජාතීන්ට ඊශ්‍රායලයේ ආරක්ෂිත ස්ථාන විවෘතයි

4 March 2026
ලොව ආරක්ෂිතම ස්ථාන තේරීමේ මුල් 10 අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර තුනක්

ලොව ආරක්ෂිතම ස්ථාන තේරීමේ මුල් 10 අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර තුනක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධයෙන් අපරාධ වසන් කළ  නොහැකි බවට ඇමරිකානු කොංග්‍රස්  සභිකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

යුද්ධයෙන් අපරාධ වසන් කළ නොහැකි බවට ඇමරිකානු කොංග්‍රස් සභිකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

4 March 2026
සියලුම ජාතීන්ට ඊශ්‍රායලයේ ආරක්ෂිත  ස්ථාන විවෘතයි

සියලුම ජාතීන්ට ඊශ්‍රායලයේ ආරක්ෂිත ස්ථාන විවෘතයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved