• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු රොටුඹ සහ ඌරුබොක්කේදී අත්අඩංගුවට

4 March 2026
in දේශීය, පුවත්
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු  රොටුඹ සහ ඌරුබොක්කේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර දිස්ත්‍රික්කයේ රොටුඹ සහ ඌරුබොක්ක පොලිස් බලප්‍රදේශවලදී ඊයේ (03) රාත්‍රී සිදුකළ වැටලීම් දෙකකදී, විකිණීම සඳහා බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සැපයුම පිළිබඳව පවතින අවිනිශ්චිතතාව ප්‍රයෝජනයට ගනිමින්, වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන තොග රැස්කර තබාගන්නට ඇති බවට පොලිසිය සැක කරයි. රොටුඹ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව දම්පහල, නාරම්පල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බෝතල් 26ක අසුරන ලද පෙට්‍රල් ලීටර් 19.5ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර ඌරුබොක්ක පොලිසිය විසින් ඕමල්පේ, කෝප්පකන්ද ප්‍රදේශයේදී සිදුකළ තවත් වැටලීමකදී පෙට්‍රල් ලීටර් 25ක් ළඟ තබාගෙන සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෘත්තියෙන් ගොවියෙකු වන මොහු කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මෙම ඉන්ධන තොගය සන්තකයේ තබාගෙන සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. උප පොලිස් පරීක්ෂක අබේවික්‍රම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඉන්ධන තොග ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

ඉරානය පත් කරන ඕනෑම නායකයෙක් අපේ ඉලක්කයක් -ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය

Next Post

ඇමෙරිකා – ඉරාන යුද්ධය මැද AI මඟින් සකස් කළ අසත්‍ය තොරතුරු පැතිරවීමේ නව රැල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකා – ඉරාන යුද්ධය මැද AI මඟින් සකස් කළ අසත්‍ය තොරතුරු පැතිරවීමේ නව රැල්ලක්

ඇමෙරිකා - ඉරාන යුද්ධය මැද AI මඟින් සකස් කළ අසත්‍ය තොරතුරු පැතිරවීමේ නව රැල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

T20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය

4 March 2026
මැදපෙරදිග යුද්ධය නිසා යුරෝපයේ ගෑස් මිල අහස උසට – රුසියාවට පනවා තිබූ තහනම ලිහිල් වෙයිද?

මැදපෙරදිග යුද්ධය නිසා යුරෝපයේ ගෑස් මිල අහස උසට – රුසියාවට පනවා තිබූ තහනම ලිහිල් වෙයිද?

4 March 2026
ශ්‍රී ලංකා – ඉරාන සබඳතා  කමේනි පාලන සමයේදී  වඩාත් පුළුල් වුණා විදේශ අමාත්‍ය විජිත හේරත්

ශ්‍රී ලංකා – ඉරාන සබඳතා කමේනි පාලන සමයේදී වඩාත් පුළුල් වුණා විදේශ අමාත්‍ය විජිත හේරත්

4 March 2026
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන්  ජපානය සහ අමෙරිකාවෙන් ඩොලර් බිලියන 550ක දැවැන්ත ආයෝජනයක්

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ජපානය සහ අමෙරිකාවෙන් ඩොලර් බිලියන 550ක දැවැන්ත ආයෝජනයක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එමිරේට්ස් ගුවන් සේවය සිය ඩුබායි ගුවන් ගමන් තවත් දින තුනකට අත්හිටුවයි

එමිරේට්ස් ගුවන් සේවය සිය ඩුබායි ගුවන් ගමන් තවත් දින තුනකට අත්හිටුවයි

4 March 2026

T20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved