• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක්

4 March 2026
in පුවත්, විදෙස්
අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නමැති නෞකාව දරුණු අනතුරකට ලක්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ අනතුර සිදුවන අවස්ථාවේදී එම නෞකාවේ 180 දෙනෙකුගෙන් යුත් පිරිසක් සිට ඇති බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම අනතුර ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් බැහැරව සිදුවුවද, ජාත්‍යන්තර නීතියට අනුව ආසන්න මුහුදේ සිදුවන මෙවැනි අනතුරකදී සහය වීම ශ්‍රී ලංකාවේ වගකීමක් බවයි.
අනතුරට පත් නෞකාවේ සිටි පිරිස බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී ඇති අතර, මේ වන විට පුද්ගලයන් 35 දෙනෙකු සාර්ථකව බේරා ගැනීමට සමත්ව තිබේ. බේරාගත් එම පිරිස ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. නෞකාව අනතුරට ලක්වූ මුහුදු ප්‍රදේශයේ තවදුරටත් සිටිය හැකි පිරිස් සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ නිරීක්ෂණ ගුවන් යානයක් ද එම ප්‍රදේශය වෙත යොමු කර තිබේ.
Post Views: 3
Previous Post

ඇමෙරිකා – ඉරාන යුද්ධය මැද AI මඟින් සකස් කළ අසත්‍ය තොරතුරු පැතිරවීමේ නව රැල්ලක්

Next Post

ඇමරිකානු ආ කැපේලා සම්මාන උළෙල ශ්‍රී ලාංකේය කලාකරුවෙකු ජය ගනී

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු ආ කැපේලා සම්මාන  උළෙල ශ්‍රී ලාංකේය කලාකරුවෙකු  ජය ගනී

ඇමරිකානු ආ කැපේලා සම්මාන උළෙල ශ්‍රී ලාංකේය කලාකරුවෙකු ජය ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වේල්ස් කණ්ඩායම අයර්ලන්තයට  එරෙහිව ප්‍රබල වෙනස්කම් රැසක් සිදු කරයි

වේල්ස් කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව ප්‍රබල වෙනස්කම් රැසක් සිදු කරයි

4 March 2026
කටාර් දේශයට එල්ල වූ ප්‍රහාර  සියලු රතු ඉරි ඉක්මවා ගොස් ඇති බවට අනතුරු ඇඟවීමක්

කටාර් දේශයට එල්ල වූ ප්‍රහාර සියලු රතු ඉරි ඉක්මවා ගොස් ඇති බවට අනතුරු ඇඟවීමක්

4 March 2026
ප්‍රංශ ආක්‍රමණය හමුවේ ස්කොට්ලන්තය නොසැලී සිටියි සය ජාතික රග්බි ශූරතාවලියේ  තීරණාත්මක සටන එඩින්බරෝහිදී

ප්‍රංශ ආක්‍රමණය හමුවේ ස්කොට්ලන්තය නොසැලී සිටියි සය ජාතික රග්බි ශූරතාවලියේ තීරණාත්මක සටන එඩින්බරෝහිදී

4 March 2026
ඔස්ටින්හි වෙඩි තැබීමකින් මියගිය සවිතා ෂාගේ දෙමාපියන්ගෙන් සංවේදී ප්‍රකාශයක්

ඔස්ටින්හි වෙඩි තැබීමකින් මියගිය සවිතා ෂාගේ දෙමාපියන්ගෙන් සංවේදී ප්‍රකාශයක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ  VFS Global වීසා සේවාවන් අර්ධ වශයෙන් යළි ඇරඹෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ VFS Global වීසා සේවාවන් අර්ධ වශයෙන් යළි ඇරඹෙයි

4 March 2026
අබුඩාබි කොමර්ෂල් බැංකුවේ මොබයිල් බැංකු සේවා  යළි යථා තත්ත්වයට

අබුඩාබි කොමර්ෂල් බැංකුවේ මොබයිල් බැංකු සේවා යළි යථා තත්ත්වයට

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved