• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා සිව්වන අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

4 March 2026
in දේශීය, පුවත්
මධ්‍යම අධිවේගී මාර්ගයේ  කුරුණෑගල සිට දඹුල්ල දක්වා  සිව්වන අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තීරණාත්මක කොටසක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කිලෝමීටර් 58.6 ක දිගින් යුත් සිව්වන අදියර (Phase IV) ඉදිකිරීම කඩිනම් කිරීමට අද (04) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. මෙම ව්‍යාපෘතියේ සමස්ත ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙම කොටස ඉදිකිරීම අත්‍යවශ්‍ය බව රජය හඳුනාගෙන ඇති අතර, මේ වන විටත් එහි ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් 73.3% ක් අවසන්ව පවතී. ඉතිරි ඉඩම් සඳහා වන්දි ගෙවීම් කටයුතු සිදු කරමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික සහ පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව භූ තාක්ෂණිකව සංවේදී ප්‍රදේශ සහ නායයෑම් අවදානම් තක්සේරු කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මඟින් සිදු කිරීමට නියමිතය. එමෙන්ම මාර්ගය වැටී ඇති ප්‍රදේශවල ජල මාර්ග හරහා සිදුවන ගලායාම් කළමනාකරණය සහ ගංවතුර අවදානම් තක්සේරු කිරීමේ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පවරා ඇත. මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට යෝග්‍ය මූල්‍ය ප්‍රභවයන් හඳුනාගෙන ප්‍රතිපාදන වෙන් කිරීමට ද නියමිතයි.
Post Views: 2
Previous Post

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

Next Post

දේශීය සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සපුරා ගැනීම වෙනුවෙන් විධිමත් ආනයන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාලින්දනුවර ප්‍රාදේශීය සභා රැස්වීමේදී සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගුටි ඇනගනිති

පාලින්දනුවර ප්‍රාදේශීය සභා රැස්වීමේදී සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගුටි ඇනගනිති

4 March 2026
මාසික වියදම රුපියල් 284කින් අඩු කළා

සුරේෂ් සලේ ගැන මෙතෙක් කරුණු වාර්තා කර නැහැ

4 March 2026
වැරදි ලෙස ශුද්‍ර මූල්‍ය ණය දුන්නොත් ලක්ෂ 50ක දඩයක්

වැරදි ලෙස ශුද්‍ර මූල්‍ය ණය දුන්නොත් ලක්ෂ 50ක දඩයක්

4 March 2026
මැදපෙරදිග සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

මැදපෙරදිග සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාසික වියදම රුපියල් 284කින් අඩු කළා

සුරේෂ් සලේ ගැන මෙතෙක් කරුණු වාර්තා කර නැහැ

4 March 2026
වැරදි ලෙස ශුද්‍ර මූල්‍ය ණය දුන්නොත් ලක්ෂ 50ක දඩයක්

වැරදි ලෙස ශුද්‍ර මූල්‍ය ණය දුන්නොත් ලක්ෂ 50ක දඩයක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved