• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ VFS Global වීසා සේවාවන් අර්ධ වශයෙන් යළි ඇරඹෙයි

4 March 2026
in පුවත්, විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ  VFS Global වීසා සේවාවන් අර්ධ වශයෙන් යළි ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ ඩුබායි හි VFS Global වීසා මධ්‍යස්ථානයේ මෙහෙයුම් අද (04) සිට සීමිත මට්ටමින් යළි ආරම්භ කර තිබේ. කලාපීය ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙතෙක් නව අයදුම්පත් භාර ගැනීම නවතා දමා තිබුණ ද, එක්සත් රාජධානිය (UK) වැනි රටවල් කිහිපයක් සඳහා යළිත් වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
ඩුබායි හි පිහිටි එක්සත් රාජධානියේ වීසා අයදුම්පත් මධ්‍යස්ථාන (VACs) මාර්තු 4 වැනිදා සිට යළිත් නව අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ. මේ අනුව අයදුම්කරුවන්ට අන්තර්ජාලය හරහා නව වේලාවන් වෙන් කරවා ගැනීමට හෝ මීට පෙර වෙන් කරගත් වේලාවන් වෙනස් කර ගැනීමට හැකියාව පවතී. මධ්‍යස්ථානය වසා තිබූ කාලය තුළ වේලාවන් වෙන් කරගෙන තිබූ පිරිසට නව වේලාවන් ලබා දීම සඳහා VFS කාර්ය මණ්ඩලය දුරකථන හෝ විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධ වනු ඇත.
ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසක් සඳහා තවමත් නව වීසා අයදුම්පත් භාර ගැනීම සිදු නොකෙරේ. එම රටවල් සඳහා VFS මධ්‍යස්ථානය විවෘතව පවතින්නේ දැනටමත් ඉදිරිපත් කර ඇති අයදුම්පත්වලට අදාළ ගමන් බලපත්‍ර (Passports) නැවත ලබා දීම සඳහා පමණි. පවතින ආරක්ෂක රෙගුලාසි මත නව දැනුම්දීමක් කරන තුරු එම රටවල් සඳහා අයදුම්පත් භාර නොගන්නා බව තානාපති කාර්යාල දන්වා ඇත.
ඔස්ට්‍රියාව, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයිස්ලන්තය, ඊශ්‍රායලය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෝර්වේ, පෘතුගාලය, ස්ලෝවැකියාව, දකුණු අප්‍රිකාව, ස්වීඩනය සහ නෙදර්ලන්තය යන රටවල් දැනට ක්‍රියාත්මක වන්නේ ගමන් බලපත්‍ර නැවත ලබා දීම සඳහා පමණි.
Post Views: 1
Previous Post

අබුඩාබි කොමර්ෂල් බැංකුවේ මොබයිල් බැංකු සේවා යළි යථා තත්ත්වයට

Next Post

ෆුජයිරා තරගාවලිය අවලංගු කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ෆුජයිරා තරගාවලිය අවලංගු කෙරේ

ෆුජයිරා තරගාවලිය අවලංගු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන් හිටිහැටියේම රුපියල් 13,000කින් පහළට

දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන් හිටිහැටියේම රුපියල් 13,000කින් පහළට

4 March 2026
හදිසි ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නව අධ්‍යක්ෂ කාර්යාලයක්

හදිසි ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නව අධ්‍යක්ෂ කාර්යාලයක්

4 March 2026
රනිල් වික්‍රමසිංහට කළ ආරාධනාව නිල එකක්

රනිල් වික්‍රමසිංහට කළ ආරාධනාව නිල එකක්

4 March 2026
ඉරාන නෞකාව ගිල්වා දැමූ බව ඇමරිකාව තහවුරු කරයි

ඉරාන නෞකාව ගිල්වා දැමූ බව ඇමරිකාව තහවුරු කරයි

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන් හිටිහැටියේම රුපියල් 13,000කින් පහළට

දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන් හිටිහැටියේම රුපියල් 13,000කින් පහළට

4 March 2026
හදිසි ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නව අධ්‍යක්ෂ කාර්යාලයක්

හදිසි ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නව අධ්‍යක්ෂ කාර්යාලයක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved