• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuilding අරමුදලට පෞද්ගලික ආයතන දෙකක සේවකයින්ගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

4 March 2026
in දේශීය, පුවත්
Rebuilding අරමුදලට  පෞද්ගලික ආයතන දෙකක  සේවකයින්ගෙන් මූල්‍ය පරිත්‍යාගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට නැවත ගොඩනැගීමේ අරමුණින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයතන දෙකක සේවක මණ්ඩලය සිය දිනක වැටුප පරිත්‍යාග කර තිබේ. අන්තර් සමාගම් සේවක සංගමයට අයත් මෙම සේවක පිරිස විසින් රැස්කරන ලද මුදලට අදාළ චෙක්පත් ඊයේ (03) ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. පරිත්‍යාග කරන ලද මුදල් පිළිබඳ විස්තර පහත දැක්වේ.
Varun Beverages Lanka Pvt Ltd (Pepsi Cola Company) ආයතනයේ අන්තර් සමාගම් සේවක සංගම් ශාඛාවේ සාමාජිකයින් විසින් සිය දිනක වැටුප ලෙස රුපියල් 458,629 ක මුදලක් පරිත්‍යාග කර ඇත. එමෙන්ම Royal Ceramics Lanka PLC (Rocell) ආයතනයේ ඇහැළියගොඩ ශාඛාවේ සාමාජිකයන් විසින් සිය දිනක වැටුප ලෙස රුපියල් 337,662 ක මුදලක් මෙම අරමුදලට පිරිනමා තිබේ.
මෙම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෝමදාස වීරතුංග මහතා ඇතුළු ආයතන දෙකෙහි නියෝජිත පිරිසක් සහභාගී වූහ. රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ කාර්යයට පෞද්ගලික අංශයේ සේවකයින් දක්වන මෙම දායකත්වය රජයේ ඇගයීමට ලක්ව ඇත.
Post Views: 3
Previous Post

හිටපු බීට්ල්ස් බෙර වාදක රින්ගෝ ස්ටාර් ගේ නවතම ගීත ඇල්බමය එළිදක්වයි

Next Post

මස්කට් ගුවන් තොටුපළ මැදපෙරදිග මගී ඉවත් කිරීමේ මධ්‍යස්ථානය බවට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් තවත් යුරෝ මිලියනයක්

5 March 2026
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අප්‍රේල් මැදදී අවසන් වෙයි

මැදපෙරදිග යුද අවදානම හමුවේ ‘මර්ස්ක්’ නාවික දැවැන්තයා ගල්ෆ් කලාපයේ මෙහෙයුම් අත්හිටුවයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 72ක් මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් තවත් යුරෝ මිලියනයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් තවත් යුරෝ මිලියනයක්

5 March 2026
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අප්‍රේල් මැදදී අවසන් වෙයි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අප්‍රේල් මැදදී අවසන් වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved