• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානා යොමු කිරීමට පියවර

4 March 2026
in දේශීය, පුවත්, විදෙස්
මැදපෙරදිග සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානා යොමු කිරීමට පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ අවදානමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානා යොමු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ වන විට ලක්ෂ 10කට අධික ශ්‍රී ලාංකික පිරිසක් මැදපෙරදිග රැකියාවල නියුක්තව සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාව වී තිබේ.
යුදමය වාතාවරණය හේතුවෙන් ඇතැම් ගුවන්තොටුපොළවල් වසා තිබුණ ද, දැනට විවෘතව පවතින ගුවන්තොටුපොළවල් හරහා ගුවන් යානා යොමු කිරීමට විවිධ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය ලෝක නායකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිටී. ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. එමෙන්ම, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලෝක තෙල් සැපයුමට බලපෑමක් එල්ල වුවද, ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරන මාර්ගය වෙනස් බැවින් දැනට මෙරට තෙල් සැපයුමට බාධාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවත්, සාකච්ඡාමය මාර්ගයෙන් ගැටලුව විසඳා ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි. මෙරට පිහිටි සියලුම තානාපති කාර්යාලවල ආරක්ෂාව ද මේ වන විට තහවුරු කර ඇත.
Post Views: 6
Previous Post

මෙරට ප්‍රවාහනයට ජපානයෙන් බස් රථ 08ක ප්‍රදානයක්

Next Post

තුර්කිය දෙසට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

ආණ්ඩුවට තියෙන  දැවැන්ත විරෝධය වහගන්න  දිස්ත්‍රික්ක ගාණක මැයි රැළි කරනවා තිස්ස කුට්ටිආරච්චි

මෙය දේශපාලන පත්වීමක්  ඉරාන් වික්‍රමරත්නගේ  ක්‍රිකට් සභාපතිත්වය ගැන  සජබයෙන් විරෝධය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved