• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාලින්දනුවර ප්‍රාදේශීය සභා රැස්වීමේදී සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගුටි ඇනගනිති

අයෙක් රෝහලේ

4 March 2026
in දේශීය, පුවත්
පාලින්දනුවර ප්‍රාදේශීය සභා රැස්වීමේදී සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගුටි ඇනගනිති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ඊයේ (03) පැවති මාසික රැස්වීම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් මන්ත්‍රීවරයෙකු බදුරලිය රෝහලට ඇතුළත් කර තිබේ. නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයට හිතවාදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු සභාවෙන් පිටව ගිය අතර, ඔහුට සහය පළ කරමින් සජබ, පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ද සභා ගර්භයෙන් බැහැරව ඇත.
මෙලෙස සභාවෙන් බැහැර වූ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර හදිසියේ ආරවුලක් හටගෙන තිබේ. එය දුරදිග ගොස් සිදු වූ පහරදීමකින් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. සභා රැස්වීමක් මධ්‍යයේ මහජන නියෝජිතයන් මෙලෙස හැසිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය දැඩි අප්‍රසාදය පළ කර සිටිති.
Post Views: 4
Previous Post

සුරේෂ් සලේ ගැන මෙතෙක් කරුණු වාර්තා කර නැහැ

Next Post

ඉරාන නෞකාව ගිල්වා දැමූ බව ඇමරිකාව තහවුරු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නෞකාව ගිල්වා දැමූ බව ඇමරිකාව තහවුරු කරයි

ඉරාන නෞකාව ගිල්වා දැමූ බව ඇමරිකාව තහවුරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කීර් ස්ටාර්මර්ට ට්‍රම්ප්ගෙන් අපහාසයක්

කීර් ස්ටාර්මර්ට ට්‍රම්ප්ගෙන් අපහාසයක්

4 March 2026
ට්‍රම්ප්ගේ 15% ගෝලීය තීරුබදු මේ සතියේ සිට බලාත්මකයි

ට්‍රම්ප්ගේ 15% ගෝලීය තීරුබදු මේ සතියේ සිට බලාත්මකයි

4 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ ලංකාවේ තානාපති කාර්යාල සහ නිල නිවාස 85කට විශේෂ ආරක්ෂාවක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ලංකාවේ තානාපති කාර්යාල සහ නිල නිවාස 85කට විශේෂ ආරක්ෂාවක්

4 March 2026
නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි

නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කීර් ස්ටාර්මර්ට ට්‍රම්ප්ගෙන් අපහාසයක්

කීර් ස්ටාර්මර්ට ට්‍රම්ප්ගෙන් අපහාසයක්

4 March 2026
ට්‍රම්ප්ගේ 15% ගෝලීය තීරුබදු මේ සතියේ සිට බලාත්මකයි

ට්‍රම්ප්ගේ 15% ගෝලීය තීරුබදු මේ සතියේ සිට බලාත්මකයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved