• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද ගින්න හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඉහළට

5 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද ගින්න හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට පවතින බිය හමුවේ, අද (05) උදෑසන ආසියානු වෙළඳපොළේ බොරතෙල් මිල 2% කින් පමණ ඉහළ ගොස් තිබේ. බදාදා දිනය අවසානයේ නොවෙනස්ව පැවති අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල අද උදෑසන වන විට 1.86% කින් ඉහළ ගොස් ඩොලර් 76.05 ක් ලෙස සටහන් විය. බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල ද ඉහළ අගයක පවතින අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවතින අවදානම මීට ප්‍රධානතම හේතුව වී ඇත.
ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් ගමන් කරන්නේ මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බැවින්, ඉරානය විසින් එහි පාලනය තමන් සතු බව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර වෙළඳපොළේ දැඩි කැළඹීමකට හේතු විය. ඉකුත් පැය 24 තුළ පමණක් ඕමාන් සහ එමීර් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නෞකා හතරකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. මෝල්ටා රාජ්‍යයට අයත් බහාලුම් නෞකාවක සිටි සේවකයන් 24 දෙනෙකු බේරා ගැනීමට ඕමාන් නාවික හමුදාවට ද සිදු විය.
මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු නාවික හමුදාව තෙල් නැව් සඳහා ආරක්ෂාව සැපයීමට සූදානම් බවයි. එසේම නෞකා සඳහා රක්ෂණ පහසුකම් ලබා දීමට ද අමෙරිකාව ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත්, මැදපෙරදිග අර්බුදය නිසා ආසියානු කොටස් වෙළඳපොළවල් අද උදෑසන දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති අතර, ආයෝජකයන් පසුවන්නේ දැඩි අවිශ්වාසයකිනි. බලශක්ති සැපයුම අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ද ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමේ තර්ජනයකට මුහුණ දීමට සිදු විය හැකිය.
Post Views: 4
Previous Post

කටාර් රාජ්‍යයේ අමෙරිකානු තානාපති කාර්යාලය අවට වැසියන් හදිසියේ ඉවත් කෙරේ

Next Post

ඉරාන බුද්ධි අංශ සහ සී.අයි.ඒ. අතර රහසිගත සාකච්ඡාවලට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන බුද්ධි අංශ සහ සී.අයි.ඒ. අතර රහසිගත සාකච්ඡාවලට සැරසෙයි

ඉරාන බුද්ධි අංශ සහ සී.අයි.ඒ. අතර රහසිගත සාකච්ඡාවලට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධයෙන්  තේ කර්මාන්තයට වන බලපෑම  අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

මැදපෙරදිග යුද්ධයෙන් තේ කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

5 March 2026
පන්දුවාර 20 ලෝක කුසලාන  තරගාවලියේ  දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

5 March 2026
ට්‍රම්ප්ට අධිකරණයෙන්  බලවත් පහරක්

ට්‍රම්ප්ට අධිකරණයෙන් බලවත් පහරක්

5 March 2026
ශ්‍රී ලංකන් ගුවන් ගමන්  හදිසියේ අවලංගු වෙයි

ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේ අවලංගු වෙයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන්  තේ කර්මාන්තයට වන බලපෑම  අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

මැදපෙරදිග යුද්ධයෙන් තේ කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

5 March 2026
පන්දුවාර 20 ලෝක කුසලාන  තරගාවලියේ  දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved