• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව අද රැස්වෙයි වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට

5 March 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තුව අද රැස්වෙයි වැදගත් පනත් කෙටුම්පත්  කිහිපයක් විවාදයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ විය. අද දින න්‍යාය පත්‍රයට අනුව මහජනතාවට සෘජුවම බලපාන වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
විශේෂයෙන්ම සමථකරණ පනත් කෙටුම්පත සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයන් අද දින ප්‍රධාන තැනක් ගනු ඇත. මීට අමතරව රටේ වත්මන් ආරක්ෂක සහ ආර්ථික තත්ත්වය පිළිබඳව ද මන්ත්‍රීවරුන් ප්‍රශ්න යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

කළුතරදී පොලිසියට පිහි ප්‍රහාරයක්

Next Post

කමේනිගේ අවමංගල්‍යය කල් යයි යුද ප්‍රහාර හමුවේ ඉරානය ගත් තීරණය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදේශ රැකියා වංචාවකට එරෙහිව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය  ඉදිරිපිට විරෝධතාවක්

විදේශ රැකියා වංචාවකට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවක්

5 March 2026
රියාද් සහ ඩුබායි  ශ්‍රී ලංකන් ගුවන් ගමන් අද අවලංගුයි

පැරණි ලෝක දේශපාලන  ක්‍රමය අවසන් මධ්‍යම බලවතුන් එක්විය යුතුයි

කුවේට් මුහුදු තීරයට ඔබ්බෙන් තෙල් ප්‍රවාහන නෞකාවක පිපිරීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රියාද් සහ ඩුබායි  ශ්‍රී ලංකන් ගුවන් ගමන් අද අවලංගුයි

රියාද් සහ ඩුබායි ශ්‍රී ලංකන් ගුවන් ගමන් අද අවලංගුයි

5 March 2026
පැරණි ලෝක දේශපාලන  ක්‍රමය අවසන් මධ්‍යම බලවතුන් එක්විය යුතුයි

පැරණි ලෝක දේශපාලන ක්‍රමය අවසන් මධ්‍යම බලවතුන් එක්විය යුතුයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved