• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේ අවලංගු වෙයි

රියාද් සහ ඩුබායි මගීන් අපහසුතාවයට

5 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකන් ගුවන් ගමන්  හදිසියේ අවලංගු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞදි අරාබියේ රියාද් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා අද (05) පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට (SriLankan Airlines) අයත් ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය සහ ගුවන් කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලු මෙලෙස ගුවන් ගමන් අවලංගු කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වේ. මෙම හදිසි තීරණය හේතුවෙන් අදාළ ගමනාන්ත බලා යාමට සිටි මගීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව ඇති අතර, විකල්ප ගුවන් ගමන් හෝ මුදල් ආපසු ලබා ගැනීම පිළිබඳව ගුවන් සමාගමෙන් විමසන ලෙස බලධාරීන් දැනුම් දී සිටී.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය අතුරු කමිටුවකට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

ට්‍රම්ප්ට අධිකරණයෙන් බලවත් පහරක්

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ට අධිකරණයෙන්  බලවත් පහරක්

ට්‍රම්ප්ට අධිකරණයෙන් බලවත් පහරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය  ලබන 10 වැනිදා ඇරඹේ

පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන 10 වැනිදා ඇරඹේ

5 March 2026
තුර්කිය දෙසට එල්ල වූ ඉරාන  මිසයිලයක් නේටෝ ආරක්ෂක  පද්ධති මගින් විනාශ කරයි

තුර්කිය දෙසට එල්ල වූ ඉරාන මිසයිලයක් නේටෝ ආරක්ෂක පද්ධති මගින් විනාශ කරයි

5 March 2026
ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ

5 March 2026
කලාපීය යුද්ධය උග්‍ර වෙයි

කලාපීය යුද්ධය උග්‍ර වෙයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොංගෝවේ කොල්ටන්  පතලක් නාය යයි

කොංගෝවේ කොල්ටන් පතලක් නාය යයි

5 March 2026
ඇෆ්ගන් – පකිස්ථාන දේශසීමා  සටන් දරුණු වෙයි

ඇෆ්ගන් – පකිස්ථාන දේශසීමා සටන් දරුණු වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved