• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ට අධිකරණයෙන් බලවත් පහරක්

බදු මුදල් යළි ගෙවීමට නියෝග

5 March 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ට අධිකරණයෙන්  බලවත් පහරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය වසරේ හදිසි අවස්ථා බලතල (IEEPA) යටතේ පනවන ලද ආනයන බදු නීති විරෝධී බව ප්‍රකාශ කරමින්, එම බදු මුදල් ව්‍යාපාරිකයන්ට යළි ලබා දෙන ලෙස අමෙරිකානු ජාත්‍යන්තර වෙළඳ අධිකරණය නියෝග කර තිබේ. මෙය ට්‍රම්ප් පරිපාලනය ලැබූ දැවැන්ත පසුබෑමක් ලෙස සැලකෙයි.
මෙම තීරණයත් සමඟ අමෙරිකානු රජයට ඩොලර් බිලියන 130ක පමණ මුදලක් ව්‍යාපාරිකයන් වෙත යළි ගෙවීමට සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මේ අතර, අහෝසි වූ බදු වෙනුවට මුළු ලෝකයටම බලපාන පරිදි 15%ක නව ගෝලීය බද්දක් මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් රජය සූදානම් වන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) ප්‍රකාශ කර තිබේ.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේ අවලංගු වෙයි

Next Post

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

Editor TTV News

Editor TTV News

Next Post
පන්දුවාර 20 ලෝක කුසලාන  තරගාවලියේ  දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය  ලබන 10 වැනිදා ඇරඹේ

පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන 10 වැනිදා ඇරඹේ

5 March 2026
තුර්කිය දෙසට එල්ල වූ ඉරාන  මිසයිලයක් නේටෝ ආරක්ෂක  පද්ධති මගින් විනාශ කරයි

තුර්කිය දෙසට එල්ල වූ ඉරාන මිසයිලයක් නේටෝ ආරක්ෂක පද්ධති මගින් විනාශ කරයි

5 March 2026
ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ

5 March 2026
කලාපීය යුද්ධය උග්‍ර වෙයි

කලාපීය යුද්ධය උග්‍ර වෙයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොංගෝවේ කොල්ටන්  පතලක් නාය යයි

කොංගෝවේ කොල්ටන් පතලක් නාය යයි

5 March 2026
ඇෆ්ගන් – පකිස්ථාන දේශසීමා  සටන් දරුණු වෙයි

ඇෆ්ගන් – පකිස්ථාන දේශසීමා සටන් දරුණු වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved