• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ යුක්තිය සහ සුරේෂ් සලෙයි අත්අඩංගුවට

කතෝලික ගිහි සභාවේ දැඩි අනාවරණය

5 March 2026
in පුවත්, විදෙස්
පාස්කු ප්‍රහාරයේ යුක්තිය සහ  සුරේෂ් සලෙයි අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීමත් සමඟ සමාජය තුළ ඇතිව තිබෙන කතාබහ පිළිබඳව කතෝලික ගිහි සභාව අද (05) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිය ස්ථාවරය ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වූ තිලින අලහකෝන් මහතා අවධාරණය කළේ සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීම “දෙබරයට ගල් ගැසීමක්” බඳු ක්‍රියාවක් වී ඇති බවයි. සලෙයි අත්අඩංගුවට ගැනීම වැරදි බව පවසන පිරිස් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඔහු කියා සිටියේ, එදා සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම “රණවිරු ගාය” කොහේද තිබුණේ ද යන්නයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බෝම්බ ලොරියක් මුදා හැරීම, නිලන්ත ජයවර්ධන විසින් දත්ත මකා දැමීම සහ සුරේෂ් සලෙයි විසින් අන්තවාදීන්ට අල්ලස් ලබා දීම වැනි කරුණු පාස්කු කොමිෂන් වාර්තාවල පැහැදිලිව සඳහන්ව ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම, වත්මන් රජයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එකල නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ බැවින්, පාස්කු නඩුව අවසන් වන තෙක් ඔහුගේ අමාත්‍ය ධුරය තාවකාලිකව අත්හිටුවන (Hold) ලෙස ද ගිහි සභාව රජයෙන් ඉල්ලා සිටියේය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ, තාජුඩීන් සහ නිමලරාජන් වැනි ඝාතන හා පැහැරගැනීම්වලට ද සුරේෂ් සලෙයි සම්බන්ධ බවට චෝදනා එල්ල විය. බෝම්බ පිපිරෙන දිනවල සලෙයි වෙනත් අයෙකුගේ ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණ සිටි බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දීමට සූදානම් බව ද මෙහිදී අනාවරණය විය. දේශපාලන බලය භාවිත කරමින් පාස්කු යුක්තියට බාධා නොකරන ලෙසත්, අධිකරණ තීන්දුවට පෙර පුද්ගලයන් නිර්දෝෂී කිරීමට උත්සාහ නොකරන ලෙසත් ගිහි සභාව මෙහිදී අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ, අතීතයේදී “වඳ කොත්තු” සහ “නයි” පෙන්වමින් ජාතිවාදය ඇවිස්සූ පිරිස්ම අද සලෙයි වෙනුවෙන් පෙනී සිටින බවයි. ඉදිරියේදී සිදු කරන විධිමත් විමර්ශන හරහා ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලුම දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ රෙදි ගැලවෙනු ඇති බවත්, වෙඩි බෙහෙත් නූල පත්තු කළ අය කවුදැයි රටටම හෙළි වනු ඇති බවත් ගිහි සභාව විශ්වාසය පළ කළේය.
Post Views: 2
Previous Post

මැදපෙරදිග යුද්ධය නිසා ලෝක බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

Next Post

අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයෙන් පසු කොළඹ වරාය අසල ඇති ඉරාන බුෂෙහ්ර් නෞකාව කෙරෙහි ලෝක අවධානය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැස්ටියන් මාවතේදී  බස් රියදුරන් ඉලක්ක කර  විශේෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂාවක්

බැස්ටියන් මාවතේදී බස් රියදුරන් ඉලක්ක කර විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

5 March 2026
පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද  Messy ගීතයෙන් ලොවම  දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද Messy ගීතයෙන් ලොවම දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

5 March 2026
රුපියල් 5,000ක දඩය ගෙවාගත නොහැකිව  බන්ධනාගාරගත වූ රැඳවියෙකු  අඟුණකොළපැලැස්සෙන් පලායයි

රුපියල් 5,000ක දඩය ගෙවාගත නොහැකිව බන්ධනාගාරගත වූ රැඳවියෙකු අඟුණකොළපැලැස්සෙන් පලායයි

5 March 2026
ලංකා විදුලිබල මණ්ඩලය  2025 වසරේ අවසන් කාර්තුවේදී  රුපියල් බිලියන 29ක  දැවැන්ත පාඩුවක් ලබයි

ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේ අවසන් කාර්තුවේදී රුපියල් බිලියන 29ක දැවැන්ත පාඩුවක් ලබයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැස්ටියන් මාවතේදී  බස් රියදුරන් ඉලක්ක කර  විශේෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂාවක්

බැස්ටියන් මාවතේදී බස් රියදුරන් ඉලක්ක කර විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

5 March 2026
පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද  Messy ගීතයෙන් ලොවම  දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද Messy ගීතයෙන් ලොවම දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved