• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 5,000ක් දක්වා පිරිසක් උපත් ආබාධ සහිතයි

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ගයනි ගුණවර්ධන

5 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්  5,000ක් දක්වා පිරිසක්  උපත් ආබාධ සහිතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව උපත් ආබාධ සහිත දරුවන් 4,000ත් 5,000ත් අතර පිරිසක් උපත ලබන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ගයනි ගුණවර්ධන මහත්මිය අනාවරණය කරයි. මෙය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශේෂ අවධානයක් යොමු විය යුතු කරුණක් බව ඇය පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරන පරිදි, 2024 වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී උපත් ආබාධ සහිත ළමා මරණ සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා ආබාධයන්ය. දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර සහ ගර්භණී සමයේදී මව ලබාගන්නා පෝෂණය මෙන්ම නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි ආබාධ අවම කර ගැනීමට පවතින හැකියාව පිළිබඳව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

යුද ගැටුම් මැදත් මෙරට සංචාරක පැමිණීම ඉහළට

Next Post

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් ඇතැම් පිරිස් කලබල වී ඇත්තේ ඇයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට  රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල් සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ පද්ධති එවයි

5 March 2026
ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට  රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved