• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

නිලධාරී අලසකමින් පරිසරයට සහ මහජන සෞඛ්‍යයට දැඩි තර්ජනයක්

6 March 2026
in දේශීය, පුවත්
වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ පවතින ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ (VET Trust Fund) ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීමට සිදුව ඇති ප්‍රමාදය හේතුවෙන්, මෙරට වාහන දුම් පරීක්ෂාව සහ ඒ ආශ්‍රිත වැටලීම් මාස තුනක පමණ කාලයක සිට අක්‍රීය වී ඇති බව වාර්තා වේ. ප්‍රවාහන, පරිසර සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශ එක්ව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට පසුගිය 2025 අගෝස්තු 19 වැනිදා අනුමැතිය ලැබුණද, අදාළ නිලධාරීන්ගේ ප්‍රමාදය නිසා අරමුදල් නිසි ලෙස භාවිත කිරීමට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම අර්බුදය නිසා මහා මාර්ගවල සිදුවන හදිසි දුම් පරීක්ෂා වැටලීම් සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, අධික ලෙස කළු දුම පිටකරන වාහන නිසා පරිසරයට සිදුවන හානිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අරමුදල් හිඟකම නිසා වැඩකටයුතු ඇණහිට ඇති නමුත්, ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව හමුදා වාහන 1,600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇති බවයි. විශේෂයෙන්ම මීගමුවේ සිට මාතර දක්වා දකුණු කලාපයේ වායු ගුණත්වය මේ වන විටත් පිරිහෙමින් පවතින බවත්, වාහන දුම පාලනය නොකිරීමෙන් එය ‘අතිශය අහිතකර’ (Unhealthy) මට්ටමකට පත්වීමේ අවදානමක් පවතින බවත් පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති.
Post Views: 1
Previous Post

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

6 March 2026
බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved