• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

එංගලන්තය පරදවා ඉන්දියාව අවසන් සටනට

අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන සිහිනය කරා යන ඉන්දීය ගමන මෙන්න

6 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
එංගලන්තය පරදවා ඉන්දියාව අවසන් සටනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය ලකුණු 7කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම, අඛණ්ඩව දෙවන වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (5) රාත්‍රියේ සමත් විය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 253ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 246ක් පමණි.
එංගලන්ත ඉනිම වෙනුවෙන් ජේකොබ් බෙතෙල් පන්දු 48කදී ලකුණු 105ක් රැස්කරමින් ඉන්දියාවට ප්‍රබල තර්ජනයක් එල්ල කළද, අවසන් මොහොතේ ඔහු දුවද්දී දැවීයාමකට ලක්වීමත් සමඟ තරගයේ පාලනය නැවතත් ඉන්දියාව සතු විය. මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව ලෝක කුසලාන අවසන් මහා තරග දෙකකට සුදුසුකම් ලැබූ ලොව තෙවන රට බවට ඉන්දියාව පත්වූ අතර, මීට පෙර පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පමණක් මෙම සුවිශේෂී දස්කම දක්වා තිබුණි. ඒ අනුව මෙවර ලෝක කුසලාන අවසන් මහා සටනේදී සිය ශූරතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඉන්දියාව පිටියට පිවිසීමට දැන් සූදානම්ව සිටියි.
Post Views: 3
Previous Post

ඉරාන නෞකාව ලක් රජය භාරයට

Next Post

ඉරාන නෞකා ප්‍රහාරය ගැන ඉන්දියාවෙන් හඬක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නෞකා ප්‍රහාරය ගැන ඉන්දියාවෙන් හඬක්

ඉරාන නෞකා ප්‍රහාරය ගැන ඉන්දියාවෙන් හඬක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාලයේ සමාජ මාධ්‍ය තහනම  ආණ්ඩුව පෙරළයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ආණ්ඩුව පෙරළයි

6 March 2026
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

6 March 2026
පේරාදෙණියේ  Luminex’26 කොළඹදී

පේරාදෙණියේ Luminex’26 කොළඹදී

6 March 2026
ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

6 March 2026

Recent News

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම  ආණ්ඩුව පෙරළයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ආණ්ඩුව පෙරළයි

6 March 2026
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

6 March 2026
පේරාදෙණියේ  Luminex’26 කොළඹදී

පේරාදෙණියේ Luminex’26 කොළඹදී

6 March 2026
ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

6 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම  ආණ්ඩුව පෙරළයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ආණ්ඩුව පෙරළයි

6 March 2026
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved