• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට යන්න එපා

ධීවර ඇමැතිගෙන් දැඩි ඉල්ලීමක්

6 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට යන්න එපා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ගැටලුකාරී තත්ත්වය අවසන් වන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ධීවර කටයුතු සඳහා යෑමෙන් වළකින්නැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ජාත්‍යන්තර මුහුදු සීමාව ආක්‍රමණය කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තුවේදී ඊයේ (05) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මීට දින හයකට පෙර කන්කසන්තුරේ මුහුදු සීමාවෙන් ඔබ්බට ගිය ධීවරයන් පිරිසක් ඉන්දියානු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවත්, ඔවුන් බේරාගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ශ්‍රී ලංකාව තුළ මිලියන 1.7ක පමණ ධීවර ප්‍රජාවක් සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණාත්මක අවස්ථාවේදී අතිශය අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 0
Previous Post

පාස්කු දින ප්‍රහාරයේ තෙවැනි සැකකරු සුරේෂ් සලේ

Next Post

සමුපකාර පනත මේ වසරේදී සංශෝධනය කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
සමුපකාර පනත මේ වසරේදී  සංශෝධනය කරනවා

සමුපකාර පනත මේ වසරේදී සංශෝධනය කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාලයේ සමාජ මාධ්‍ය තහනම  ආණ්ඩුව පෙරළයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ආණ්ඩුව පෙරළයි

6 March 2026
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

6 March 2026
පේරාදෙණියේ  Luminex’26 කොළඹදී

පේරාදෙණියේ Luminex’26 කොළඹදී

6 March 2026
ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම  ආණ්ඩුව පෙරළයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ආණ්ඩුව පෙරළයි

6 March 2026
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved