• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවසරයෙන් රක්ෂිත අල්ලා ගැනීමෙන් ලුණුගම්වෙහෙර අලි-මිනිස් ගැටුම් වැඩිවෙලා

ප්‍රාදේශීය සභා සභාපතිගෙන් හෙළිදරව්වක්

6 March 2026
in දේශීය, පුවත්
අනවසරයෙන් රක්ෂිත අල්ලා ගැනීමෙන් ලුණුගම්වෙහෙර අලි-මිනිස් ගැටුම් වැඩිවෙලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම වර්ධනය වීමට අනවසරයෙන් ඉඩම් අත්පත් කරගැනීම් ප්‍රධාන හේතුවක් වී ඇති බව ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. ඒ. එන්. දිමුතු ප්‍රසංග මහතා පවසයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඇතුළු ස්ථාන කිහිපයක් විවිධ පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවත්, ඒ පිළිබඳ සිදු කළ විමර්ශනවලදී එම ඉඩම්වලට කිසිදු නීත්‍යානුකූල අයිතියක් ඔවුන්ට නොමැති බව හෙළි වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෑතකදී අනෝමා රාජපක්ෂ මාවතේ අක්කර 40ක පමණ රක්ෂිතයක් බැකෝ යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීමට උත්සාහ කළ අවස්ථාවකදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එහිදී පොලිසිය විසින් බැකෝ යන්ත්‍ර සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අනවසර පදිංචිකරුවන් අලි ගමන් කරන මංකඩවල් අවහිර කරමින් අලි වැටවල් ඉදිකිරීම නිසා ගම්මාන තුළට අලි පැමිණීම ඉහළ ගොස් ඇති බවත්, කුමන දේශපාලන බලයක් තිබුණද මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදිත ජයසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

මාඋස්සාකැලේ හා කාසල්රි ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළට

Next Post

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිල වශයෙන් නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිල වශයෙන් නිකුත් කෙරේ

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිල වශයෙන් නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇරිසෝනාහි නිවේදිකා නන්සි  අතුරුදන්වීමේ පරීක්ෂණ ගැන ෂෙරිෆ්ට දැඩි විවේචන

ඇරිසෝනාහි නිවේදිකා නන්සි අතුරුදන්වීමේ පරීක්ෂණ ගැන ෂෙරිෆ්ට දැඩි විවේචන

6 March 2026
සිරියාවේ කමිෂ්ලි නගරයට පතිත වූ ඉරාන මිසයිලය කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩුවක් වෙයි

සිරියාවේ කමිෂ්ලි නගරයට පතිත වූ ඉරාන මිසයිලය කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩුවක් වෙයි

6 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ලංකා ආර්ථිකය අවදානමක

මැදපෙරදිග අර්බුදය හමුවේ ලංකා ආර්ථිකය අවදානමක

6 March 2026
යුද්ධයකදී මිනිස්සු මැරෙනවා ට්‍රම්ප්ගෙන්  මතභේදාත්මක ප්‍රකාශයක්

යුද්ධයකදී මිනිස්සු මැරෙනවා ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිරියාවේ කමිෂ්ලි නගරයට පතිත වූ ඉරාන මිසයිලය කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩුවක් වෙයි

සිරියාවේ කමිෂ්ලි නගරයට පතිත වූ ඉරාන මිසයිලය කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩුවක් වෙයි

6 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ලංකා ආර්ථිකය අවදානමක

මැදපෙරදිග අර්බුදය හමුවේ ලංකා ආර්ථිකය අවදානමක

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved