• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කටාර්හි අමෙරිකානු කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකට

සාර්ථකව මුහුණ දෙයි වැසියන්ටත් ආරක්ෂක අනතුරු ඇඟවීම්

6 March 2026
in පුවත්, විදෙස්
කටාර්හි අමෙරිකානු කඳවුරකට  එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පෙරදිග කලාපයේ පිහිටි විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන ‘අල්-උඩයිඩ්’ (al-Udeid) ගුවන් කඳවුර ඉලක්ක කර එල්ල වූ භයානක ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට කටාර් ගුවන් හමුදාව සමත් වී තිබෙනවා. කටාර් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ කඳවුර ඉලක්ක කර පැමිණි එම ඩ්‍රෝන යානා සාර්ථකව මැඩපැවැත්වූ බවයි.
මෙම හදිසි තත්ත්වය හමුවේ කටාර් රජය විසින් එරට ජංගම දුරකථන වෙත විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද නිකුත් කර තිබුණා. එමඟින් ජනතාවට දැනුම් දී සිටියේ ජනේල අසලින් සහ එළිමහන් ස්ථානවලින් ඉවත් වී වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසයි. මැදපෙරදිග කලාපයේ උණුසුම් වාතාවරණය තවදුරටත් වර්ධනය වෙමින් පවතින පසුබිමක, මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සිදුවීමක් ලෙස සැලකේ.
Post Views: 6
Previous Post

Anthropic සමාගම සහ පෙන්ටගනය අතර නීතිමය සටනක්

Next Post

බහරේන් අගනුවරට ඉරානයෙන් ප්‍රහාරයකට

Editor TTV News

Editor TTV News

Next Post
බහරේන් අගනුවරට  ඉරානයෙන් ප්‍රහාරයකට

බහරේන් අගනුවරට ඉරානයෙන් ප්‍රහාරයකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
සමාජ මාධ්‍ය අවභාවිතය  ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය අවභාවිතය ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

6 March 2026
Emirates NBD බැංකුවෙන්  ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

Emirates NBD බැංකුවෙන් ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved