2026 මාර්තු 6 වනදාට අදාළ පාර්ලිමේන්තු සභාවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින කටයුතු සිදුවන අතර, රටේ වත්මන් තත්ත්වය සහ වැදගත් පනත් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මැදපෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය සහ එහි ආර්ථික බලපෑම පිළිබඳව ද අද දින සභාවේදී අවධානය යොමු වීමට ඉඩ පවතී. පාර්ලිමේන්තු සජීවී විකාශය හරහා පුවත් විස්තර මේ වන විට විකාශය කෙරෙමින් පවතී.














