• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආයුධ බිම තබා මව්බිම බේරාගැනීමට එක්වන්න ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉරාන හමුදාවට විශේෂ අවසාන නිවේදනයක්

6 March 2026
in පුවත්, විදෙස්
ආයුධ බිම තබා මව්බිම  බේරාගැනීමට එක්වන්න  ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන්  ඉරාන හමුදාවට  විශේෂ අවසාන නිවේදනයක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC), එරට හමුදාව සහ පොලිස් නිලධාරීන් අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු ඉල්ලා සිටියේ වහාම ආයුධ බිම තබා රටේ පාලනය වෙනස් කිරීම සඳහා සහය දක්වන ලෙසයි. තවදුරටත් සටන් කිරීමෙන් සහතික කළ මරණය අත්වන බවට ඔහු අනතුරු ඇඟවූ අතර, සහයෝගය දක්වන අයට පූර්ණ ආරක්ෂාව සහ නීතිමය මුක්තිය ලබාදෙන බවට සහතික විය.
“දැන් කාලය එළඹ තිබෙන්නේ නැගී සිට ඔබේ මව්බිම නැවත අත්පත් කර ගැනීමට සහය වීමටයි” යනුවෙන් පැවසූ ට්‍රම්ප්, ලොව පුරා සිටින ඉරාන තානාපති නිලධාරීන්ගෙන් දේශපාලන රැකවරණ පතන ලෙස ද ඉල්ලා සිටියේය. මෙමඟින් “නව සහ යහපත් ඉරානයක්” ගොඩනැගීමට මඟ පෑදෙනු ඇති බව ඔහුගේ විශ්වාසයයි. ඉරානය තුළ අමෙරිකානු ගොඩබිම් ආක්‍රමණයක සේයාවන් මතු වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.
Post Views: 9
Previous Post

අමෙරිකානු ගොඩබිම් ආක්‍රමණයකට ඉරානය සූදානම්

Next Post

ඉරාන නෞකාව ගැන රජය ගත් තීරණය ඉතා හොඳයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නෞකාව ගැන  රජය ගත් තීරණය ඉතා හොඳයි

ඉරාන නෞකාව ගැන රජය ගත් තීරණය ඉතා හොඳයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
සමාජ මාධ්‍ය අවභාවිතය  ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය අවභාවිතය ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

6 March 2026
Emirates NBD බැංකුවෙන්  ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

Emirates NBD බැංකුවෙන් ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved