• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාමදාන විනිශ්චයකාර පත්වීම්වල ලොකු වෙනසක්

දේශපාලන පත්වීම් තවදුරටත් නැහැ උපරිම වයස 75 යි

6 March 2026
in දේශීය, පුවත්
සාමදාන විනිශ්චයකාර  පත්වීම්වල ලොකු වෙනසක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මින් ඉදිරියට සාමදාන විනිශ්චයකාර තනතුරු සඳහා පත්වීම් ලබාදීමේදී ඒවා දේශපාලනික කරුණු මත පදනම්ව ලබා නොදෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම තනතුරේ ගෞරවය සහ විනිවිදභාවය රැකගැනීම සඳහා නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන බවයි.
මෙහිදී ගනු ලැබූ ප්‍රධානතම තීරණයක් වන්නේ ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර පත්වීම් ලබාදීමේදී පනවන උපරිම වයස් සීමාව අවුරුදු 75ක් ලෙස නියම කිරීමයි. සංකීර්ණ ලේඛන කියවා තේරුම් ගැනීමට අවශ්‍ය මානසික සහ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කමිටුවක් මඟින් මෙම තීරණය ගෙන තිබේ. එමෙන්ම දිවයින පුරා සිටින සියලුම සාමදාන විනිශ්චයකාරවරුන්ගේ තොරතුරු ඇතුළත් නව දත්ත පද්ධතියක් මේ වන විට සකස් කරමින් පවතින අතර, එමඟින් යම් සහතික කිරීමක් සිදුකරන පුද්ගලයා සැබෑ සාමදාන විනිශ්චයකාරවරයෙකුද යන්න ඕනෑම අයෙකුට පරීක්ෂා කරගත හැකි වනු ඇත.
මීට අමතරව, යම් සාමදාන විනිශ්චයකාරවරයෙකු වරදක් කරන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා විශේෂ වට්සප් අංකයක්, ඊමේල් ලිපිනයක් සහ දුරකථන අංකයක් ද රජය විසින් හඳුන්වා දී තිබේ. සාමදාන විනිශ්චයකාරවරුන්ගේ ජීවන දත්ත සෑම වසර දෙකකට වරක්ම ග්‍රාම සේවා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යාවත්කාලීන කරන නව ක්‍රමවේදයක් ද මෙහිදී ක්‍රියාත්මක වනු ඇත. පැරණි පත්වීම් අවලංගු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, දත්ත පද්ධතිය විධිමත් කිරීම හරහා සමස්ත පද්ධතියේම විනිවිදභාවය තහවුරු කිරීම රජයේ අරමුණයි.
Post Views: 4
Previous Post

ඉරාන නෞකාව ගැන රජය ගත් තීරණය ඉතා හොඳයි

Next Post

නොරොච්චෝලේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් කොටඋඩ

Editor TTV News

Editor TTV News

Next Post
නොරොච්චෝලේ  ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් කොටඋඩ

නොරොච්චෝලේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් කොටඋඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උණුසුම් කාලගුණය  අප්‍රේල් මැද දක්වා

උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

6 March 2026
ඩින්ගෝ සුනඛ ප්‍රහාරයකින්  පසු කැනේඩියානු තරුණියක  දියේ ගිලී මියයයි

ඩින්ගෝ සුනඛ ප්‍රහාරයකින් පසු කැනේඩියානු තරුණියක දියේ ගිලී මියයයි

6 March 2026
ඉරානයට පස්සේ  ට්‍රම්ප් කියුබාවට කුරුමානම් අල්ලයි

ඉරානයට පස්සේ ට්‍රම්ප් කියුබාවට කුරුමානම් අල්ලයි

6 March 2026
ඉරාන ක්‍රීඩිකාවන් ජාතික ගීයට  ආචාර කරයි

ඉරාන ක්‍රීඩිකාවන් ජාතික ගීයට ආචාර කරයි

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍යයේ වෙළඳසැල්  7කින් එකක් කාසි-නෝට්ටු  භාවිතය අත්හරී

බ්‍රිතාන්‍යයේ වෙළඳසැල් 7කින් එකක් කාසි-නෝට්ටු භාවිතය අත්හරී

6 March 2026
මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට  සැළකිය යුතු තර්ජනයක් නොවෙයි

මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට සැළකිය යුතු තර්ජනයක් නොවෙයි

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved