• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය අගමැති මෝදි අතර විශේෂ හමුවක්

කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධානය

6 March 2026
in දේශීය, පුවත්
අමාත්‍ය විජිත හේරත් සහ  ඉන්දීය අගමැති මෝදි අතර  විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Raisina Dialogue 2026 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන මෙම ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික සමුළුව සඳහා භූතානය, සයිප්‍රසය සහ මුරිසි දිවයින යන රටවල විදේශ අමාත්‍යවරුන් ද සහභාගී වීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ඉන්දීය බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ උණුසුම් යුද වාතාවරණයක් පවතින මොහොතක, ඉන්දියන් සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මෙම සහයෝගීතාව ඉතා වැදගත් වේ.
Post Views: 4
Previous Post

ඉරානයෙන් පසු මීළඟ ඉලක්කය කියුබාවයි

Next Post

ඉරාන යුද්ධය ට්‍රම්ප්ගේ ආර්ථික සැලසුම්වලට බාධාවක් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය ට්‍රම්ප්ගේ  ආර්ථික සැලසුම්වලට බාධාවක් වෙයි

ඉරාන යුද්ධය ට්‍රම්ප්ගේ ආර්ථික සැලසුම්වලට බාධාවක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

6 March 2026
ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන්  Rebuilding Sri Lanka අරමුදලට සහයක්

ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට සහයක්

6 March 2026
ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන පනස් වසරක කලා දිවිය අභිමන්වත් ලෙස සමරයි

ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන පනස් වසරක කලා දිවිය අභිමන්වත් ලෙස සමරයි

6 March 2026
සාම සාකච්ඡා යෝජනා මැද ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර

සාම සාකච්ඡා යෝජනා මැද ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

6 March 2026
ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන්  Rebuilding Sri Lanka අරමුදලට සහයක්

ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට සහයක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved