• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොරොච්චෝලේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් කොටඋඩ

6 March 2026
in දේශීය, පුවත්
නොරොච්චෝලේ  ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක්  කොටඋඩ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නොරොච්චෝලය ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් බලාගාරයේ නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බලාගාරයේ එක් පද්ධතියක් ඉතා අඩු ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බවයි.
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් බලාගාරයේ චිමිනියෙන් අධික ලෙස දුමාරය නිකුත් වෙමින් පවතින බවත්, එය පරිසරයට ද දැඩි බලපෑමක් එල්ල කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ද මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ බලාගාරයේ එක් කොටසක වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුව ඇති අතර චිමිනියෙන් කළු දුමාරයක් පිටවීම ප්‍රදේශවාසීන්ගේ ද අවධානයට ලක්ව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම විදුලි උත්පාදන මධ්‍යස්ථානයක් වන නොරොච්චෝලේ බලාගාරයේ නිරන්තරයෙන් ඇතිවන මෙවැනි දෝෂ හේතුවෙන් ඉදිරියේදී ජාතික විදුලි පද්ධතියට එල්ල විය හැකි බලපෑම පිළිබඳව බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කරනවා. රජය විසින් ලංවිම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගනිමින් සිටින පසුබිමක, මෙවැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වල පවතින දුර්වලතා කඩිනමින් විසඳීම අභියෝගයක් වී තිබෙනවා.
Post Views: 3
Previous Post

හදිසි තත්වය දීර්ඝ කිරීමේ යෝජනාව අද විවාදයට

Next Post

හෙග්සෙත් එපික් ෆියුරි මෙහෙයුමේ ප්‍රමුඛයා ලෙස කරළියට

Editor TTV News

Editor TTV News

Next Post
හෙග්සෙත්  එපික් ෆියුරි මෙහෙයුමේ  ප්‍රමුඛයා ලෙස කරළියට

හෙග්සෙත් එපික් ෆියුරි මෙහෙයුමේ ප්‍රමුඛයා ලෙස කරළියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීයාම තාවකාලිකයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීයාම තාවකාලිකයි

6 March 2026
බ්‍රිතාන්‍යයේ වෙළඳසැල්  7කින් එකක් කාසි-නෝට්ටු  භාවිතය අත්හරී

බ්‍රිතාන්‍යයේ වෙළඳසැල් 7කින් එකක් කාසි-නෝට්ටු භාවිතය අත්හරී

6 March 2026
මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට  සැළකිය යුතු තර්ජනයක් නොවෙයි

මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට සැළකිය යුතු තර්ජනයක් නොවෙයි

6 March 2026
නේපාල මහා මැතිවරණය

නේපාල මහා මැතිවරණය

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍යයේ වෙළඳසැල්  7කින් එකක් කාසි-නෝට්ටු  භාවිතය අත්හරී

බ්‍රිතාන්‍යයේ වෙළඳසැල් 7කින් එකක් කාසි-නෝට්ටු භාවිතය අත්හරී

6 March 2026
මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට  සැළකිය යුතු තර්ජනයක් නොවෙයි

මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට සැළකිය යුතු තර්ජනයක් නොවෙයි

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved