• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Emirates NBD බැංකුවෙන් ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

6 March 2026
in පුවත්, විදෙස්
Emirates NBD බැංකුවෙන්  ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර වාතාවරණය හමුවේ තම පාරිභෝගිකයන්ට මුදල් පරිහරණය වඩාත් පහසු කිරීම සඳහා Emirates NBD බැංකුව විසින් විශේෂ සහන මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, දෛනික බැංකු කටයුතුවලදී අයකළ ගාස්තු කිහිපයක් තාවකාලිකව ඉවත් කිරීමට එම බැංකුව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ATM ගාස්තු ඉවත් කිරීම: එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ සෞදි අරාබිය, කටාර්, කුවේට් වැනි ගල්ෆ් කලාපීය (GCC) රටවල ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී අයකළ අමතර ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
ඩෙබිට් කාඩ්පත් සහන: අලුතින් ඩෙබිට් කාඩ්පතක් ලබාගැනීමේදී (Replacement) සහ එය නිවසටම ගෙන්වා ගැනීමේදී (Delivery) අයකළ ගාස්තු ද ඉවත් කර තිබේ. මෙය දේශීයව මෙන්ම විදේශීය ලිපින සඳහා ද අදාළ වේ.
මෙම සහන කාලසීමාව 2026 මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි බැංකුව සිය පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ. කලාපීය වශයෙන් පවතින විවිධ බාධාකාරී තත්ත්වයන් හමුවේ පාරිභෝගිකයන්ට තම මුදල් පහසුවෙන් සහ නම්‍යශීලීව කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බව එම බැංකුව වැඩිදුරටත් අවධාරණය කරනවා.
Post Views: 1
Previous Post

ඉන්දියානු, පකිස්ථාන රුපියල් සහ පිලිපීන පේසෝ අගය පහළට

Next Post

සමාජ මාධ්‍ය අවභාවිතය ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
සමාජ මාධ්‍ය අවභාවිතය  ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය අවභාවිතය ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

6 March 2026
ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා  කුර්දි සටන්කාමීන් සූදානමින්

ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා කුර්දි සටන්කාමීන් සූදානමින්

6 March 2026
අසර්බයිජානය සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

අසර්බයිජානය සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

6 March 2026
මැදපෙරදිග යුද්ධය චීන ආර්ථික  සිහිනයට බාධාවක් වෙයිද?

මැදපෙරදිග යුද්ධය චීන ආර්ථික සිහිනයට බාධාවක් වෙයිද?

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

6 March 2026
ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා  කුර්දි සටන්කාමීන් සූදානමින්

ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා කුර්දි සටන්කාමීන් සූදානමින්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved