• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

අත්‍යවශ්‍ය සේවා සැපයීමේ ප්‍රමාදයන් ඇති විය හැකියි

6 March 2026
in දේශීය, පුවත්
ඉදිරි සති කිහිපය තීරණාත්මකයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් නැව් සහ ගුවන් යානා ගමනාගමනයට සීමා පනවා ඇති බැවින්, මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී ඉදිරි සති කිහිපය තුළ ප්‍රමාදයන් ඇති විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පවසයි. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ විවාදය අරඹමින් අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
ගෝලීය වශයෙන් පවතින මෙම අවිනිශ්චිත තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බැවින්, අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. හදිසි තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළේ ජනතාවට අවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව ලබාදීම සඳහා බවත්, ඒ වෙනුවෙන් විධිමත් සැලැස්මක් දැනටමත් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 8
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්

Next Post

වසර 6,000කට පසු යළි හමු වූ ලාසරුස්’ සත්වයෝ ඉන්දුනීසියාවේ බටහිර පැපුවා වනාන්තරයෙන් විස්මිත සොයාගැනීමක්

Editor TTV News

Editor TTV News

Next Post
වසර 6,000කට පසු යළි හමු වූ  ලාසරුස්’ සත්වයෝ ඉන්දුනීසියාවේ බටහිර පැපුවා වනාන්තරයෙන්  විස්මිත සොයාගැනීමක්

වසර 6,000කට පසු යළි හමු වූ ලාසරුස්' සත්වයෝ ඉන්දුනීසියාවේ බටහිර පැපුවා වනාන්තරයෙන් විස්මිත සොයාගැනීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

6 May 2026
දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

6 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය  ඒකක 155.47කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47කින් ඉහළට

6 May 2026
තලපති විජේ වෙත  ජීවන් තොන්ඩමන්ගෙන්  සුබ පැතුම් සහ විශේෂ ඉල්ලීමක්

තලපති විජේ වෙත ජීවන් තොන්ඩමන්ගෙන් සුබ පැතුම් සහ විශේෂ ඉල්ලීමක්

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

6 May 2026
දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved