• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැන් රටට හදිසි නීතිය වැඩක් නෑ

ජේ.සී. අලවතුවල

6 March 2026
in දේශීය, පුවත්
දැන් රටට හදිසි නීතිය වැඩක් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කළ කරුණු කිසිසේත් පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර රටේ යුද්ධයක් පවතින අවස්ථාවල පවා හදිසි නීතියට විරුද්ධව කටයුතු කළ ආකාරය පෙන්වා දුන් මන්ත්‍රීවරයා, බලය ලබාගත් පසු ඔවුන් එම ප්‍රතිපත්ති සියල්ල අමතක කර දමා ඇතැයි චෝදනා කළේය.
පාතාලය මර්දනය කරන බවට සහ රටේ ආරක්ෂාව තහවුරු කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රටේ වත්මන් තත්ත්වය අනුව හදිසි නීතියක් පවත්වාගෙන යාමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ආණ්ඩුව උත්සාහ කරන්නේ හදිසි නීතිය මුවාවෙන් ජනතාව මර්දනය කිරීමට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය වසර 76ක කාලයට දොස් පවරමින් බලයට පත් වූ කණ්ඩායම අන්තිමේදී රට තවදුරටත් අපහසුතාවයට පත් කරමින් සිටින බව ද අලවතුවල මහතා කියා සිටියේය.
Post Views: 1
Previous Post

මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්තවලට තර්ජනයක් නොවෙයි

Next Post

ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා පිළිබඳ වාර්තාව මුල්වරට නීතිපතිට

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා පිළිබඳ වාර්තාව මුල්වරට නීතිපතිට

ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා පිළිබඳ වාර්තාව මුල්වරට නීතිපතිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

7 March 2026
ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව  විශ්වාස කරන රජයක් තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව විශ්වාස කරන රජයක් තිබෙනවා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved