• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රු. 5,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි විනිසුරුවරයා මුදාහරී

6 March 2026
in දේශීය, පුවත්
රු. 5,000ක අල්ලසක් ලබාගැනීමේ  චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි විනිසුරුවරයා මුදාහරී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) සහ පොළොන්නරුව (වැඩබලන) ක්වාසි විනිසුරුවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ පසුබිම් තොරතුරු මෙසේය. ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. පැමිණිලිකරුට එරෙහිව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් අවලංගු කරගැනීම සඳහා අවශ්‍ය වන නඩත්තු නඩුවක සහතික කළ පිටපතක් ලබා දීම වෙනුවෙන් විනිසුරුවරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
වාලච්චේන ප්‍රදේශයේ පිහිටි ක්වාසි අධිකරණ කාර්යාලයේදී අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර අද දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන් අතර, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
Post Views: 2
Previous Post

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවලට ස්ථිර විසඳුම් ලබාදීමට රජය සූදානම් -හරිනි අමරසූරිය

Next Post

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ විමර්ශන කඩිනම් කරන්න

Editor TTV News

Editor TTV News

Next Post
පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ  විමර්ශන කඩිනම් කරන්න

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ විමර්ශන කඩිනම් කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

7 March 2026
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved