• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි නීතිය මර්දනයට නොව ආපදා සහන කටයුතු සඳහායි

අගමැතිනි හරිනි අමරසූරිය

6 March 2026
in දේශීය, පුවත්
හදිසි නීතිය මර්දනයට නොව ආපදා සහන කටයුතු සඳහායි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම හරහා රට තුළ මර්දනයක් සිදුවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළාය. පසුගිය මාස තුනක කාලය තුළ හදිසි නීතිය යටතේ සිදු වූ එක් මර්දනකාරී සිදුවීමක් හෝ පෙන්වා දෙන ලෙස ඇය එහිදී විපක්ෂයට අභියෝග කර සිටියාය.
රජය විවේචනය කිරීමට හෝ විරෝධතාවල නිරත වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කිසිදු බාධාවක් පනවා නොමැති බවත්, සමාජ මාධ්‍ය සහ පුවත්පත් හරහා ජනපති සහ රජය දැඩි ලෙස විවේචනය කළ ද ඒවා මර්දනය කිරීමට පියවර ගෙන නොමැති බවත් ඇය ප්‍රකාශ කළාය. හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ පවතින ආපදා තත්ත්වයෙන් පසු මහජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත්, හානි වූ පාසල් සහ මාර්ග වැනි යටිතල පහසුකම් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව යළි ගොඩනැගීමට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමටත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කාර්ය සාධක බලකායේ වාර්තාව මෙම මාසය තුළ ලැබීමට නියමිත අතර, ඉන් අනතුරුව කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලසුම් යටතේ රට යළි ගොඩනැගීමේ කටයුතු විධිමත්ව සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. දේශපාලන වාසි තකා “මර්දනය” යන වචනය භාවිතා නොකර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිදු කරන සහන වැඩපිළිවෙළට සහාය වන ලෙස ඇය විපක්ෂයෙන් ඉල්ලා සිටියාය.
Post Views: 3
Previous Post

මැදපෙරදිග යුද්ධය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම

Next Post

ඉන්දියාවේ වඩාත්ම විශ්වාසවන්ත සහකරු ලෙස යුරෝපය ඉදිරියට එයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ වඩාත්ම විශ්වාසවන්ත සහකරු ලෙස  යුරෝපය ඉදිරියට එයි

ඉන්දියාවේ වඩාත්ම විශ්වාසවන්ත සහකරු ලෙස යුරෝපය ඉදිරියට එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

7 March 2026
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

7 March 2026
අමෙරිකාවේදී මෙරට සවි එසවීමේ ශූර රන්සිළු රන් පදක්කම දිනා ගනී

අමෙරිකාවේදී මෙරට සවි එසවීමේ ශූර රන්සිළු රන් පදක්කම දිනා ගනී

7 March 2026
තම මව බේරා ගැනීමට ගිය මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

තම මව බේරා ගැනීමට ගිය මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

7 March 2026
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved