• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදිහත්කරුවන්ගේ අවධානය යොමු විය යුත්තේ ගැටුම ඇවිලවූවන් වෙතයි -ඉරාන ජනපති

6 March 2026
in පුවත්, විදෙස්
මැදිහත්කරුවන්ගේ අවධානය යොමු විය යුත්තේ ගැටුම ඇවිලවූවන් වෙතයි -ඉරාන ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය ආතතිය සමනය කිරීම සඳහා රටවල් කිහිපයක් මැදිහත් වීමේ උත්සාහයක නිරත වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) මහතා අද (06) ප්‍රකාශ කළේය. X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර මෙම මැදිහත් වීම් ආරම්භ වී ඇති බවයි.
ඉරානය බටහිර ආසියාවේ ස්ථාවර සාමය වෙනුවෙන් කැපවී සිටින බවත්, සාමය සඳහා වන ඕනෑම මැදිහත් වීමකට තම ප්‍රතිචාරය පැහැදිලි බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, තම රටේ ගෞරවය සහ අධිකාරී බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉරානය කිසිසේත් පසුබට නොවන බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාම මැදිහත්කරුවන්ගේ මූලික අවධානය යොමු විය යුත්තේ ඉරාන ජනතාව අවතක්සේරු කරමින් මෙම ගැටුම ආරම්භ කළ පාර්ශවයන් වෙත බවයි. මෙම යුද ගින්න ඇවිලවූවන් සාමයට යොමු කිරීම මැදිහත්කරුවන්ගේ වගකීම බව ඔහු පෙන්වා දුන්නේය.
Post Views: 2
Previous Post

මතින් නිදහස් පොහොසත් රටක් වෙනුවෙන් ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීම කොලොන්නාවෙන් ඇරඹෙයි

Next Post

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 28 දක්වා කල් යයි

Editor TTV News

Editor TTV News

Next Post
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 28 දක්වා කල් යයි

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 28 දක්වා කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දශක තුනකට පසු චීනයෙන් අඩුම ආර්ථික වර්ධන ඉලක්කය ප්‍රකාශයට පත් කෙරේ

දශක තුනකට පසු චීනයෙන් අඩුම ආර්ථික වර්ධන ඉලක්කය ප්‍රකාශයට පත් කෙරේ

7 March 2026
ලෙබනන් දේශසීමාවේ ගැටුම්වලින් ඊශ්‍රායල මුදල් ඇමතිගේ පුත්‍රයාට තුවාල

ලෙබනන් දේශසීමාවේ ගැටුම්වලින් ඊශ්‍රායල මුදල් ඇමතිගේ පුත්‍රයාට තුවාල

7 March 2026
අමෙරිකානු හමුදා රහස් රුසියාව විසින් ඉරානයට ලබා දී ඇති බවට චෝදනා කිම් ජොන්ගේ යුද සූදානම ඉහළට

අමෙරිකානු හමුදා රහස් රුසියාව විසින් ඉරානයට ලබා දී ඇති බවට චෝදනා කිම් ජොන්ගේ යුද සූදානම ඉහළට

7 March 2026
රියදුරෙකුගෙන් අතවරයකින්  බේරීමට දිල්ලි තරුණියක් මුළු රැයක් වනයේ සැඟවී ඉදල

රියදුරෙකුගෙන් අතවරයකින් බේරීමට දිල්ලි තරුණියක් මුළු රැයක් වනයේ සැඟවී ඉදල

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොළොන්නරුවට බලපා ඇති අධික මීදුම් තත්ත්වය හේතුවෙන් රියදුරන්ට අවවාද

පොළොන්නරුවට බලපා ඇති අධික මීදුම් තත්ත්වය හේතුවෙන් රියදුරන්ට අවවාද

7 March 2026
ජෝර්ජ් සෝරෝස්ගේ පුත් ඇලෙක්සැන්ඩර් රටින් පලා ගිය බවට වන පුවත් අසත්‍යයකි

ජෝර්ජ් සෝරෝස්ගේ පුත් ඇලෙක්සැන්ඩර් රටින් පලා ගිය බවට වන පුවත් අසත්‍යයකි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved