• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා රාජකාරි කළ නිලධාරීන්ට විශේෂ දීමනා

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

6 March 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලසීමාවේ පැවති “විස්තීරණ ආපදා” අවස්ථාවලදී සහන සේවා, ප්‍රතිස්ථාපන සහ නැවත පදිංචි කිරීමේ රාජකාරිවල නිරත වූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ දීමනා ගෙවීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 2025 නොවැම්බර් 21 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම දීමනා හිමිවන අතර, ඒ සඳහා වන මූලික කොන්දේසි සහ ගෙවීම් ක්‍රමවේද මෙසේය:
සාමාන්‍ය වැඩකරන දිනවලදී තම රාජකාරි වේලාවට අමතරව දිනකට අවම වශයෙන් පැය 04ක් ආපදා රාජකාරිවල යෙදිය යුතු අතර, මසකට උපරිම දින 10ක් සඳහා මෙම දීමනාව හිමිවේ. අතිකාල හිමි නිලධාරීන්ට මසකට උපරිම පැය 240ක සීමාවට යටත්ව, පැය 04 ඉක්මවන අමතර කාලය සඳහා අතිකාල දීමනා ද ලබාගත හැකිය. සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල පැය 08ක් සේවය කරන මාණ්ඩලික හා ක්ෂේත්‍ර නිලධාරීන්ට වැටුපෙන් 1/30ක දීමනාවක් හිමිවන අතර, ඊට අමතරව පැය 04ක ආපදා රාජකාරි කළහොත් විශේෂ දීමනාව ද හිමිවේ.
ග්‍රාම නිලධාරීන් සඳහා විශේෂ දීමනා යටතේ පරිපාලන ග්‍රාම නිලධාරීන් සඳහා මසකට දින 10ක උපරිමයකට යටත්ව දිනකට රු. 1,500 ක අමතර දීමනාවක් ද, සාමාන්‍ය ග්‍රාම නිලධාරීන් සඳහා දිනකට රු. 1,000 ක අමතර දීමනාවක් ද හිමිවේ. නිවාඩු දිනවල රාජකාරි කිරීම වෙනුවෙන් අනෙකුත් දීමනාවලට අමතරව මෙම ගෙවීම් සිදු කෙරෙනු ඇත.
දේපළ හානි තක්සේරු කමිටු සාමාජිකයින්ට දැනටමත් රු. 100ක දීමනාවක් ලැබෙන බැවින්, එම කාර්යය සඳහා වැය කරන කාලය මෙම නව දීමනාව ගණනය කිරීමට යොදා නොගත යුතුය. අදාළ දීමනා ගෙවීමේදී නිලධාරීන් ඵලදායී ලෙස සේවය කළ බවට ආයතන ප්‍රධානියා සෑහීමකට පත්විය යුතු අතර, මුදල් රෙගුලාසිවලට අනුකූලව ගෙවීම් සිදුකළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.
Post Views: 5
Previous Post

11 වැනි රයිසිනා සමුළුව දිල්ලියේදී ඇරඹෙයි

Next Post

අද්භූත කොලොසල් ස්කුයිඩ් පළමු වරට සජීවීව කැමරාවට හසු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අද්භූත කොලොසල් ස්කුයිඩ්  පළමු වරට සජීවීව කැමරාවට හසු වෙයි

අද්භූත කොලොසල් ස්කුයිඩ් පළමු වරට සජීවීව කැමරාවට හසු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

12 April 2026
බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

12 April 2026
මධ්‍යම කඳුකරයට  වැසි ඇද හැළෙයි

මධ්‍යම කඳුකරයට වැසි ඇද හැළෙයි

12 April 2026
අමෙරිකාවට  ප්‍රසිද්ධියේ අභියෝග කරන  මොහොමඩ් බාගර් ගලීබාෆ්  කවුද

අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝග කරන මොහොමඩ් බාගර් ගලීබාෆ් කවුද

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

12 April 2026
බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved