• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුවනාර මුතුවැස්ස සියවැනි සැමරුම ගුවන් විදුලි සංස්ථාවේදී උත්කර්ෂවත්ව පැවැත්වෙ

6 March 2026
in දේශීය, පුවත්
රුවනාර මුතුවැස්ස සියවැනි සැමරුම ගුවන් විදුලි සංස්ථාවේදී  උත්කර්ෂවත්ව පැවැත්වෙ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුවනාර ළමා සමාජය විසින් සංවිධානය කරන ලද “රුවනාර මුතුවැස්ස” සියවැනි වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත්ව පැවැත්විණි. ළමා නිර්මාණකරුවන්ගේ කුසලතා එළිදැක්වීම සහ ඔවුන් දිරිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම උළෙල සංවිධානය කර තිබුණි.
රුවනාර ළමා සමාජය හරහා බිහිවූ දක්ෂ ළමා නිර්මාණකරුවන් රැසක් මෙහිදී සිය කුසලතා ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා සහ ළමා සමාජයේ නිර්මාතෘ ප්‍රියන්තනී ගමගේ යහම්පත් මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ළමා පරපුරේ නිර්මාණශීලීත්වය ඔප්නැංවීම වෙනුවෙන් රුවනාර ළමා සමාජය ඉටුකරන මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්විය.
Post Views: 10
Previous Post

අමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම් ධුරයට මාර්ක්වේන් මුලින් නම් කෙරේ

Next Post

පපුවේ දැවිල්ල ලෙස වරදවා වටහා ගන්නා පිළිකා රෝග ලක්ෂණය වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved