• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය දුම්රිය සේවය 100% කට ආසන්න විදුලිකරණයකට

6 March 2026
in පුවත්, විදෙස්
ඉන්දීය දුම්රිය සේවය 100% කට ආසන්න විදුලිකරණයකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයට තර්ජන එල්ල වී තිබියදී, ඉන්දීය දුම්රිය සේවය සිය පුළුල් දුම්රිය මාර්ග පද්ධතියෙන් 99.4%ක්ම විදුලිකරණය අවසන් කර ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍යය පදනම් කරගත් “Riding Sunbeams” ආයතනය නිකුත් කළ වාර්තාවකට අනුව 2026 ජනවාරි මාසය වන විට මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.
ඉන්දීය දුම්රිය සේවය විදුලිකරණය කිරීම නිසා 2024-25 වර්ෂය තුළ පමණක් ඩීසල් පරිභෝජනය ලීටර් කෝටි 178කින් අඩු වී ඇති අතර, එය 2016-17 වසරට සාපේක්ෂව 62%ක දැවැන්ත අඩුවීමකි. ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් 85%කට වඩා ආනයනය කරන අතර, ඉන් 40%ක්ම ලබාගන්නේ මැදපෙරදිග ‘හොර්මුස් සමුද්‍ර සන්ධිය’ හරහාය. වත්මන් යුද වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුමට බාධා එල්ල වුවද, දුම්රිය සේවය විදුලි බලයට හැරවීම නිසා ඉන්දියාවේ බලශක්ති ඔරොත්තු දීමේ හැකියාව ඉහළ ගොස් ඇත.
දුම්රිය මාර්ග විදුලිකරණය අතින් ඉන්දියාව මේ වන විට චීනය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රබල ආර්ථිකයන් අභිබවා ගොස් ලොව ඉදිරියෙන්ම සිටී. ලෝකයේ පූර්ණ විදුලි දුම්රිය ජාලයක් සහිත රටවල් අතරින් ස්විට්සර්ලන්තයට වඩා 13 ගුණයක විශාල ජාලයක් පවත්වාගෙන යමින් ඉන්දියාව මෙම වාර්තාව පිහිටුවා ඇත.
Post Views: 3
Previous Post

15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

Next Post

මැදපෙරදිග යුද්ධය චීන ආර්ථික සිහිනයට බාධාවක් වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද්ධය චීන ආර්ථික  සිහිනයට බාධාවක් වෙයිද?

මැදපෙරදිග යුද්ධය චීන ආර්ථික සිහිනයට බාධාවක් වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

7 March 2026
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved