• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන අධ්‍යාත්මික නායක කමේනි ඝාතනය කළ සූක්ෂ්ම සැලසුම හෙළිවෙයි

7 March 2026
in පුවත්, විදෙස්
ඉරාන අධ්‍යාත්මික නායක කමේනි  ඝාතනය කළ සූක්ෂ්ම සැලසුම හෙළිවෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපය උඩුයටිකුරු කරමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සූක්ෂ්ම සැලසුම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතී. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ඝාතනය සඳහා ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී (Hacking), කමේනිගේ එදිනෙදා ගමන් බිමන් සහ ආරක්ෂක වැඩමුර පිළිබඳ සියුම් දත්ත සොරාගෙන තිබේ.
මෙම දැවැන්ත දත්ත ජාලය සකස් කර ඇත්තේ මොසාඩ් (Mossad) සංවිධානයේ ප්‍රභූ ඒකකයක් වන ‘එයිටි ටූ හන්ඩ්‍රඩ්’ (Unit 8200) මගිනි. ප්‍රහාරය එල්ල වූ දිනයේදී කමේනිගේ කාර්යාලයේ සන්නිවේදන පද්ධතිය අඩාල කිරීමටත්, එරට සිටි ඔත්තුකරුවන්ගේ සහාය ලබා ගැනීමටත් ඔවුන් පියවර ගෙන ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන පරිදි, මෙම ඝාතනය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සැලසුම් කර ඇති අතර ඒ පිළිබඳව අගමැති නෙතෙන්යාහු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ද සාකච්ඡා පවත්වා තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට අදට සතියක් සපිරෙන අතර, මේ වන විට කමේනි ඇතුළු 1,332 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉරාන රතු අඩසඳ සංවිධානයට අනුව සිවිල් වැසියන්ගේ නිවාස 3,090ක් සහ ඔසුසල් ඇතුළු ස්ථාන 600ක් පමණ විනාශ වී තිබේ. අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) පසුගිය පැය 72 තුළ පමණක් ඉරානයට ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයේ මීළඟ නායකයා පත් කිරීම තම අභිමතය පරිදි සිදුවිය යුතු බවයි. කමේනිගේ පුත්‍රයා එම ධුරයට පත්වීමට තමන් විරුද්ධ බව පවසන ඔහු, ඉරාන හමුදා අංශවලට වහාම අවි අත්හැර යටත් වන ලෙස දන්වා තිබේ. මීට ප්‍රතිචාර ලෙස ඉරානය ද සිය ‘කරම්ෂා 4’ (Khorramshahr 4) අති නවීන මිසයිල යොදාගනිමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම මිසයිල කිලෝමීටර් 2,000ක දුරක් ගමන් කළ හැකි බවත් වාර්තා වේ.
Post Views: 11
Previous Post

අමෙරිකානු ආර්ථිකය අනපේක්ෂිත කඩාවැටීමක

Next Post

පවුලක්ම ගිනිබත් කළ පලිගැනීමේ ප්‍රහාරය මිනීමරුවාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
පවුලක්ම ගිනිබත් කළ පලිගැනීමේ ප්‍රහාරය මිනීමරුවාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

පවුලක්ම ගිනිබත් කළ පලිගැනීමේ ප්‍රහාරය මිනීමරුවාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NDB බැංකුවේ  රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක්

NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක්

6 April 2026
අනුර කුමාර කුණු ලෝබයෙක්  ඒ ලෝබකම රටට හොඳයි

අනුර කුමාර කුණු ලෝබයෙක් ඒ ලෝබකම රටට හොඳයි

6 April 2026
දෙහි බාලේ මල්ලිගේ බිරිඳට  ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

දෙහි බාලේ මල්ලිගේ බිරිඳට ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

6 April 2026
උත්සව සමයේ  පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NDB බැංකුවේ  රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක්

NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක්

6 April 2026
අනුර කුමාර කුණු ලෝබයෙක්  ඒ ලෝබකම රටට හොඳයි

අනුර කුමාර කුණු ලෝබයෙක් ඒ ලෝබකම රටට හොඳයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved