• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

කරීම් අබ්දුල්-ජබ්බාර්ගේ වාර්තාවත් අභිබවා යයි

7 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ප්‍රකට පැසපන්දු තරුවක් වන ලෙබ්‍රොන් ජේම්ස් (LeBron James), NBA ඉතිහාසයේ වැඩිම ක්ෂේත්‍ර ගෝල (Field Goals) සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ඩෙන්වර් නගට්ස් (Denver Nuggets) කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ඔහු මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසු කළේ සුපිරි ක්‍රීඩක කරීම් අබ්දුල්-ජබ්බාර් (Kareem Abdul-Jabbar) සතු කර තිබූ 15,837ක වාර්තාව බිඳ දමමිනි.
දැනට 41 වන වියේ පසුවන ලෙබ්‍රොන්, සිය 23 වන NBA තරගවාරය ක්‍රීඩා කරමින් සිටින අතර, ඔහු මේ වන විට ක්ෂේත්‍ර ගෝල 15,842ක් ලබා ගෙන ඇත. මීට පෙර 2023 වසරේදී ඔහු NBA ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස ද වාර්තාවක් පිහිටුවූ අතර, පසුගිය වසරේදී සමස්ත ලකුණු 50,000 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට ද පත්විය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලෙබ්‍රොන් පැවසුවේ, “ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයන් අතරට මගේ නම එක්වීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වනවා,” යනුවෙනි. ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Lakers) කණ්ඩායමේ පුහුණුකරු ජේ.ජේ. රෙඩික්, ලෙබ්‍රොන්ගේ මෙම අඛණ්ඩ දක්ෂතාවය සුපිරි ගායක බෲස් ස්ප්‍රින්ග්ස්ටීන්ගේ (Bruce Springsteen) ගීත එකතුවකට සමාන කළේය.
මෙම වාර්තාවට අමතරව, ලෙබ්‍රොන් ජේම්ස් වැඩිම නිත්‍ය තරගවාර සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස රොබට් පැරිෂ්ගේ වාර්තාව බිඳ දැමීමට ද තවත් තරග 5ක් පමණක් පසුපසින් සිටී. ලෙබ්‍රොන් ලබන තරගවාරයේදී ද ක්‍රීඩා කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
Post Views: 4
Previous Post

ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

7 March 2026
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved