• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 ඉක්මවයි

7 March 2026
in පුවත්, විදෙස්
බ්‍රෙන්ට් බොරතෙල්  බැරලයක මිල  ඩොලර් 90 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2022 ඔක්තෝම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති මෙම බලපෑම, රුසියා-යුක්රේන යුද්ධය සමයේ ඇති වූ බලශක්ති අර්බුදයට සමාන වෙමින් පවතින බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය පිළිබඳව මීට පෙර අනතුරු ඇඟවූ කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි මහතා සඳහන් කළේ, කලාපීය ගැටුම් හේතුවෙන් බලශක්ති අපනයනය දීර්ඝ කාලයකට අත්හිටුවීමට සිදුවුවහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවයි. එවැනි තත්ත්වයක් ලෝක ආර්ථිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හේතු විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ලෝකයේ සමස්ත තෙල් නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සහ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් සියයට 17ක් සැපයෙන්නේ ගල්ෆ් කලාපයෙන් වන අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මේ වන විට ටැංකි නෞකා 300ක් පමණ එම ප්‍රදේශයේ අතරමං වී තිබේ. මෙම සැපයුම් ජාලය අඩාල වීම නිසා ඉදිරියේදී ලොව පුරා ඉන්ධන සහ බලශක්ති මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.
Post Views: 1
Previous Post

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

Next Post

ට්‍රම්ප් හමු වූ මේසීට සමාජ මාධ්‍යවලින් විවේචන

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් හමු වූ මේසීට සමාජ මාධ්‍යවලින් විවේචන

ට්‍රම්ප් හමු වූ මේසීට සමාජ මාධ්‍යවලින් විවේචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

7 March 2026
යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

7 March 2026
ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

7 March 2026
පුටින් සහ පෙසෙෂ්කියන් අතර  හදිසි දුරකථන සංවාදයක්

පුටින් සහ පෙසෙෂ්කියන් අතර හදිසි දුරකථන සංවාදයක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

7 March 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved